බ්‍රිතාන්‍ය නිරූපණ ක්ෂේත්‍රයේ  වයස්ගතම කාන්තාවෝ දෙදෙනෙක් සිටිති.

75 හැවිරිදි ජීන් වුඩ්ස් සහ 85 වියැති ඩැෆ්නි සෙල්ෆි යන දෙදෙනාය. ඩැෆ්නි ලොව සිටින වයස්ගතම නිරූපණ ශිල්පිනියයි.
ඩැෆ්නි පවස්නනේ අවුරුදු 87 දි වුවද තමන්ට අවශය වුවහොත් කෙටි සායවල් අදින බවයි.

එසේම ඩැෆ්නි සහ ජීන් පමණක් නොව තවත් එවන් වයස්ගත නිරූපණ ශිල්පිනියන් පළිබද වාර්තාමය වැඩසටහනක් චැනල්  4 රූපවාහිනි නාලිකාවේ විකාශය කළ අතර එයට සහභාගී වූවන් තමන් ගේ වයස් හෙළිකර නොතිබුණි.

(ඩේලිමේල් ඇසුරෙනි)