IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නයිජීරියාවේ ප්‍රහාර මාලාවක්

මධ්‍යම නයිජීරියාවේ නගර රැසකට කඩා වැදුණු සන්නද්ධ කල්ලි සාමාජිකයටන් පිරිසක් කළ වෙඩි තැබීම්වලින් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 300 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් ඒ අතර සිටින බව නයිජීරියා ආරක්ෂක අංශ පවසයි.

අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ ආගමික සහ වාර්ගික ගැටුම් බහුලය. ගැටුම් බහුලව පවතින්නේ මුස්ලිම් ගෝත්‍රික වැසියන් සහ ක්‍රිස්තියානි ගොවීන් අතරේය.

ආරක්ෂක අංශ පවසා ඇත්තේ සන්නද්ධ සාමාජිකයන් ඉතා සැලසුම්සහගතව නගරවලට කඩා වැදී පහර දුන් බවය. තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති නමුත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.



අදහස් (0)

නයිජීරියාවේ ප්‍රහාර මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 298 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site