ජාන විකෘතියක් නිසා විරූපී වූ මධ්‍යම ඉන්දියාවේ මධවන්ගර්හි පවුලක 26 හැවිරිදි මවක් තවත් එවැනිම දියණියක බිහි කළාය.

එම බිළිඳියගේ හිසේ සිට පාදය දක්වා තැනින් තැන ගණ රෝම වැවී ඇත.

සවිතා සම්භාජි රවුට් නම් එම පම වසන්නේ දින 22ක තම බිළිඳු දියණියගේ අනාගතය ගැන බියක් ඇති බවයි. නමුත් එය දෙවියන්ගේ කැමත්ත බව ද ඇය කියන්නීය.