නිව්යෝක් සරසවිය මඟින් නවතම පර්යේෂණයනකින් අනාවරණය වී ඇත්තේ නිතර දුම්බොන්නන්ට වඩා දුම්බොන්නන් ළඟ සිටින්නන්ගේ ශරීරයට රසායනික වර්ග ඇතුළුවන බවයි.
ඊට හේතුව වශයෙන් පර්යේෂණ කණ්ඩායම පවසා සිටියේ දුම්බොන්නන් දුම්වැටි පානය කිරීමේදි පිටකරන දුම් රොටු හානිකර බවත් දුම්වැටි නොබොන පුද්ගලයන්ගේ ශරීරයට ඇතුළුවන්නේ එම විෂ දුමාරය බවත්ය.
දුම්නොබොන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් පවා නිකොටින් නිකොටින් රසායනයට ඇබ්බැහි වෙතියි පර්යේෂකයෝ කියති.
දැන් සියල්ල ක්‍රමයෙන් වෙනස් වී ඇති බවත් කෙදිනකවත් දුම්වැටි පානය නොකළ පුද්ගලයන් දැන් ඉඳහිට දුම්පානයට පුරුදුව ඇති බවත් මෙම පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ පවසති.
මෙම පර්යේෂණයට සහභාගි මහාචාර්යය වෛද්‍ය දීපක් සැක්ස්එනා කියනුයේ මෙම සමීක්ෂණය සඳහා ඇමෙරිකානු සරසවි අටක පමණ සිසුන් සහභාගී වූ බවයි. ඊට සහභාගි වූ සිසුන්ගෙන් සියයට 12 කෙදිනකවත් දුම්වැටියක් භාවිතා කර නැත.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හා ඇමෙරිකා පෙනහළු පිළිබඳ සංවිධානය අවධාරණය කර සිටියේ දුම් නොබොන පුද්ගලයන් නොදැනුවත්වම විෂසහිත රසායනික වර්ග සිය ශරීරයට ඇතුළු කරගන්නා බවයි.
(ඩේලිමේල් ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
71
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම් බොන්නකු ළඟ හිටියොත් ඉවරයි
අමිල කටුනායක Wednesday, 18 December 2013 06:51 PM
පරණ තැටියක්නේ වාදනය කරලා තියෙන්නේ.(නදී)
අමිත් Wednesday, 18 December 2013 08:20 PM
බලාගෙන යනවිට මානව අයිතිවසිකම් කඩකිරීමක් නේ? බැරිද ඔය මානව අයිතිවාසිකම් සංවිධානයක සහාය ගන්න? (අ)
ගුණේ Thursday, 19 December 2013 08:00 PM
අපේ රටෙත් ඔය හා සමාන තත්වයක් තියෙන්නේ. (නදී)