ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර හමුදා මුරපොළකට පහර දීමට පැමිණි තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු අල්ලා ඇමෙරිකන් හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය සෙබළුන්ට බාර දීමට ඇෆ්ගන් හමුදා සෙබළු ඊයේ (01) සමත් වූහ.
අතපය බැඳ දැමූ එම බෝම්බකරු පැළැඳ සිටි බෝම්බ කබාය නිෂ්කී‍්‍රය කර, ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකන් සෙබළුන් සමත් වූයේ ඉන්පසුවය.
ඇමෙරිකන් සෙබළුන් පැමිණ බෝම්බ කබාය නිෂ්කී‍්‍රය කරන අයුරු එම අවස්ථාවේ එතැන සිටි විදෙස් පුවත් ඡුායාරූප ශිල්පියකුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
![]() |
ඇමෙරිකන් බෝම්බ නිෂ්කී‍්‍රය සෙබළෙකු ආරක්ෂක ඇඳුම්න් සැරසී බෝම්බකරුට කිට්ටු වෙමින් |
![]() |
අතපය ගැටගසා සිටින බෝම්බකරු |
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තලේබාන් බෝම්බකරු අල්ලා ගැටගසා බෝම්බය නිෂ්කී‍්‍රය කරයි
තරු Sunday, 07 July 2013 10:13 AM
බලන්නකෝ එයාගේ හැටි... (නි)
ලංකාසිරි Tuesday, 02 July 2013 10:31 AM
මරාගෙන මැරෙන එකට මැරෙන්ඩ ඔන්න මෙන්න වෙනකම් ගහලනන් තියනවා වගේ ?(අ)
සේන Tuesday, 02 July 2013 10:32 AM
දැන් හොදට සලකනවා ඇති.... දෙන එක දෙන්න බීපු කිරි සිහි වෙන්න.(අ)
වරුණ Tuesday, 02 July 2013 10:49 AM
මේ මිනිස්සු අම්මලාගෙන් කිරි බීලා නැතුව ඇති මගේ හිතේ? (නි)
සමන් Tuesday, 02 July 2013 03:51 PM
දෙන්ඩ තියෙන්නේ අත පය නිල් වෙන්ඩ,,,,,,,, (දී)