තායිලන්ත රජය පෙරැළිමේ උද්ඝෝෂණවලට එරෙහිවු තායිලන්ත පොලීසිය විපක්ෂයට සහය දෙමින් මාර්ග බාධක හා හෙල්මට් ඉවත් කැර රාජකාරීයේ යෙදී සිටී.
සූතෙප් තවුග්සුබාන් විපක්ෂ නායකගේ අරමුණ වී ඇත්තේ හිටපු අගමැති තක්ෂින් සිනවත්‍රාගේ දේශපාලන යන්ත්‍රය නැති කැර දැමීමයි.
ඔහුගේ සහෝදරිය වන අගමැති යිංලක් සිනවත්ත්‍රා සහෝදරයාගේ රූකඩයකි උද්ඝෝෂකයෝ කියති.
විපක්ෂ නායක සිය අධාරකරුවනට කියා ඇත්තේ බැංකොක් ප්‍රධාන පොලිස් කාර්යාලයයට කඩා පනින ලෙසයි.
රජය පෙරැළිමේ ප්‍රධාන මර්මස්ථානය එය බව උද්ඝෝෂකයෝ කියති.
පොලීසියේ ක්‍රියා කලාපය තායිලන්ත රජයේ බලය මාරු වීමේ පෙර නිමිත්තක් සේ සැළකේ.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තායිලන්ත පොලීසිය උද්ඝෝෂකයන්ගේ පැත්තට හැරේ
හේමන්ත Wednesday, 11 December 2013 11:09 AM
මෙන්ඩිස් මහත්තයගේ වැකි පෙළ රාමු කරලා පාර්ලිමේන්තුවේ ලොබියේ එල්ලන්න ඕනෑ. (ස)
මගරී Tuesday, 10 December 2013 09:23 PM
අරාබි වසන්තය එන තුරු බලාගෙන හිටිය කට්ටියට මේ වගේ සිදුවීමකින්වත් සැනසිල්ලක් ලැබේවි නේද ?. (නදී)
කැලුම් Tuesday, 10 December 2013 04:37 PM
කොහේ කොහෙත් අළු යට ගිනි තිබිල කවදා හෝ ඇවිලෙනවා. (ස)
උපාලි Tuesday, 10 December 2013 11:40 AM
කලිනුත් මෙයට සමාන සිදුවීම් නිසා තායිලන්තේ ලොකු ලේ වැගිරීමක් වුනා. ආයෙත් ඒ වගේ දෙයක් වෙන්න යනවා වගේ. (ස)
සත්‍යා Wednesday, 11 December 2013 02:38 AM
මෙන්ඩිස් මේ තීරයට පහන් ටැඹක්. මේ වගේ අය වැඩි වැඩියෙන් යහපත් දේ ලියා මේ තීරය ආලෝකමත් කෙරේවා! (නි)
මෙන්ඩිස් Tuesday, 10 December 2013 11:49 AM
අවි බලයෙන් ජන බලය සදාකාලිකව මෙල්ල කරන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න ලෝකයේ හැම ජනපීඩක ආණ්ඩුවකටම මේක පාඩමක්. මොකද තමන් ආරක්ෂා කරන්න අවි දීල තියෙන්නෙත් ජනතාවගෙන්ම කොටසකට. ජනතාවට දැනෙන දුක ප්‍රශ්න ඔවුන්ටත් අදාලයි. මොකද ඔවුනුත් ජනතාවගේම කොටසක් නිසා. තමන් ආරක්ෂා කරන්නේ තමාගේම පීඩකයා කියන එක ඔවුන් තේරුම් ගත්තු දාට ඔවුන් පොදු ජනතාව එක්ක එකතු වෙලා පීඩකයාට එරෙහිව නැගී සිටිනවා. ඒක වෙන්නේ කවද්ද කියන එක කාලය පිලිබඳ ගැටළුවක් විතරයි. (ස)
ශාන් Wednesday, 11 December 2013 03:43 AM
තායිලන්තයේ මේ ප්‍රශ්නය විසඳන්න අමාරු එකක්. බැංකොක් නගරය හා අවට බහුතරය දැනට ඉන්න අගමැතිගේ පක්ෂයේ. රටේ පිටිසර බහුතරය විපක්ෂයේ. බැංකොක් අය කරන දේවලින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. නමුත් කව්රු හරිද වැරදිද කියලා අපට හිතන්න අමාරුයි (නි)
තිලක්-ඩුබායි Tuesday, 10 December 2013 06:16 PM
මෙන්ඩිස්,කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියලා තියෙන්නේ (නි)
බන්දුල පෙරේරා Tuesday, 10 December 2013 06:17 PM
මෙන්ඩිස්,ඔබගේ කතාවට මමත් එකගයි. (නි)