IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ටෝනි ඇබොට්ගේ දිවුරුම්දීම කල්යයි

 ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ, එරට විපක්ෂ නායක ටෝනී ඇබොට්, අගමැති ධුරයේ දිවුරුම් දීම ලබන සතියට කල් දැමුණු බව එරට මාධ්‍ය ඊයේ (13) වාර්තා කළේය.

අගමැති ධුරයට පත් වීමෙන් පසු,  ඕස්ටේ‍්‍රලියානු දේශපාලනයේ පෙරැළිකාර වෙනසක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඇබොට් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, ජනතා විශ්වාසය දිනා ගැනීම රටේ නායකයාගේ එකම අරමුණ විය යුතු බවය.

 ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරණය පැවැත්වුණේ ඉකුත් 7 වැනිදාය. සය වසරක් නොකඩවා බලයේ රැඳී සිටි පාලක කම්කරු පක්ෂය පරාජය කර, විපක්ෂ නායක ටෝනි ඇබොට්ගේ ලිබරල් ජාතික සංධානය ජයග‍්‍රහණය කළේය.

 



අදහස් (0)

ටෝනි ඇබොට්ගේ දිවුරුම්දීම කල්යයි

සිල්වා Monday, 16 September 2013 01:25 AM

මිත්‍රවරුනි,අපට මේ සමුළුව එතරම් වැදගත් සහ වටිනාකමක් නැත. මා එතරම් ගණනකටවත් නොගෙන ඉන්නේ ඒ නිසයි. (නි).

:       0       0

ද සිල්වා Monday, 16 September 2013 03:12 AM

මොකද මේ වුණේ? දිවුරුම් නොදුන්නත් කමක් නැහැ, සමුලුවට එන්න (නි)

:       0       0

රනා Saturday, 14 September 2013 10:37 AM

සමුළුවට ලංකාවට එනව කිව්වා නේද ..සමහර විට සමුළුව ඉවර වෙනකම් දිවරන එකක් නැතිවෙයිද දන්නේ නැහැ.(දී)

:       0       0

බණ්ඩාර Monday, 16 September 2013 12:43 PM

හොඳ වෙලාවක් ලංකාවෙන් එවනකම් ඉන්නවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site