IMG-LOGO

චීනයේ ‘කොවිඩ් 19’ ප්‍රභේද 4 ක් පැතිරෙනවා

චීනයේ ‘කොවිඩ් 19’ වයිරසය ඔඩුදුවන්නේ, උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ වනතුරු චීන වෛද්‍ය පර්යේෂකයන් විශ්වාස කළේ රටේ ආසාදිතයන් සහ මරණ ඉහවහා යෑමට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති උප ප්‍රභේදය කියාය.

කෙසේ නමුත් සාම්පාල පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ, වාර්තා වන ආසාදිතයන් අතරින්, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ ආසාදිතයන් සිටින්නේ සියයට 15 ක් පමණක් බවය.

සියයට 50 කට වඩා වැඩි බහුතරයක් ආසාදිතයන්ගේ සිරුරුවල ඇත්තේ ‘බී.එන්.’, ‘බී.කියු.’ සහ ‘එස්.වී.වී.’ නමැති ‘කොවිඩ් 19’ උප ප්‍රභේද යැයි වෛද්‍ය පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

එම වයිරස උප ප්‍රභේද සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ද යොමු කළ බව ද චීන සෞඛ්‍ය අංශ පවසයි.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ ‘කොවිඩ් 19’ ප්‍රභේද 4 ක් පැතිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 58 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site