චීනය දකුණු දිග චීනයේ ආරම්භ කිරීමට යෝජනා කළ හෙක්ටයාර් 230ක මහා පරිමාණයේ යුරේනියම් සක්‍රීය කිරීමේ ව්‍යාපෘතියකට එරට ජනතාව දැඩි ලෙස විරෝධතා හා උද්ඝෝෂණ පවත්වති.
මේ වන විට චීනය නිපදවන ගිගා වොට් 12.6ක විදුලිය 2020 වන විට ගිගා වොට් 60-70 අතර ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම අරමුනු කරගෙන මෙම ව්‍යපෘතිය යුවාන් කෝටි 3700 (රුපියල් කෝටි 79200) වියදමින් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. කෙසේ නමුත් ජනතාවගේ දැඩි උද්ඝෝෂණ හමුවේ මෙම ව්‍යාපෘතිය අතහැර දැමීමට චීනය තීරණය කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd