
ඉතියෝපියානු මගී ගුවන් යානයක් පියාසර කරමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනකුට නින්ද ගොස්, ගුවන්තොටුපොළ මඟ හැරීමේ පුවතක් වාර්තා වේ.
‘බෝයිං 737’ වර්ගයේ මෙම ගුවන් යානය, සුඩානයේ කර්ටෝම් නුවර සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර බලා පැමිණ තිබේ. යානය ස්වක්‍රීය නියමු පද්ධතිය මගින් පියාසර කර ඇති අතර, නියමුවන් පියසැර කටයුතු ස්වංක්‍රීය නියමු පද්ධතියට බාර දී නිදාගෙන තිබේ.
ගුවන්තොටුපොළ සහ ගුවන්පථය මඟ හැරී, නියමුවන් අවදි වී ඇත්තේ ගුවන් පාලන අධිකාරියේ නිලධාරීන් දිගින් දිගටම ඔවුන් ඇමැතූ බැවිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි විජේවර්ධන මහතා ගියපු ජෙට් එකටත් ඕක වෙන්න ඇති කියල ඒ දවස්වල පත්තරවල තිබුනා මතකයි.