බළල් පැටවුන් හට මවක වී ඇති ගෝරිල්ලියක් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සත්ත්වෝද්‍යානයේ සිටී.
කොකෝ නම් වන මේ ගෝරිල්ලිය ඇය ළග සිටිනා බළල් පැටවුන් කිහිපදෙනෙකු හට සළකන්නේ ඔවුන්ගේම මව සේය.ඔවුන්ට කැවීම,සුරතල් කිරීම ආදී සියලූ දේ සිදුකෙරෙනුයේ ඇයගේ අතින්ය.
ඇය රැකබලාගන්නිය වන වෛද්‍ය පෙනී පැටර්සන් කොකෝට ගොලූ භාෂාවද උගැන්වීමට කටයුතු කර තිඛෙන අතර කොකෝ එම බස උපයෝගී කර ගනිමින් බළල් පැටවුන්ට නම් පවා තබා ඇතැයි සදහන්ය.
කොකෝගේ මේ හැසිරීම ඇයට ලොව පුරා සත්ත්වලෝලීන්ගේ ආදරයද දිනා දිීමට සමත්ව තිබේ.
2025 නොවැම්බර් මස 04
120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2040
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝරිලි දෙන පූස් පැටවුනට මවක වෙයි
සරා Thursday, 27 March 2014 02:07 PM
කෝ ෆොටෝ. (ස)
සිතාරා Sunday, 30 March 2014 12:29 PM
http://www.youtube.com/watch?v=GorgFtCqPEs මේ ඉන්නේ එයා තමයි (නි)
කුමාරි Thursday, 03 April 2014 05:29 PM
ගොඩක් වෙලාවට මිනිසුන් ළඟ නැති මනුස්සකම තිරිසන් සතුන් ළඟ තිබෙනවා. (නි)
රොෂාන් වෙරෝන Friday, 28 March 2014 07:35 PM
කතෘ මණ්ඩලයෙන් කරුණාකර ඉල්ලීමක් කරනවා මේ සංවේදී දසුන් අපටත් දකින්න අවස්ථාවක් ලබාදෙන්න කියල (අ)
චන්දි Tuesday, 01 April 2014 11:39 PM
අපේ ගෙදර ලේනෙක් හිටිය උත් මී පැටියෙක් අල්ලාගෙන කිරි දුන්නා (දී)
පියල් Monday, 31 March 2014 01:37 PM
පෙර සසරේ බැඳීමක් වෙන්නත් පුළුවන් (දී)
අසංග Saturday, 29 March 2014 08:05 AM
බලන්නකෝ මේ ලින්ක් එකත්... http://www.youtube.com/watch?v=XqTUG8MPmGg (නි)
ගිහාන් අනුෂ්ක Friday, 28 March 2014 04:20 PM
ෆොටෝ නැතුව කොහොමද විස්වාස කරන්නේ (අ)