IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කළලය වසර 40ක්ම උදරයේ

වයස අවුරුදු 82 ක් වූ කාන්තාවකගෙන් වයස අවුරුදු 40 ක ළදරු කළලයක් ඉවත්කරගෙන ඇති පුවතක් කොළොම්බියාවෙන් වාර්තා වේ.

යටිබඩෙහි හටගත් වේදනාවක් නිසාවෙන් රෝහල් ගතවී ඇති මේ කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඇයගේ උදරයේ තිබූ මෙම ළදරු කළලය සොයාගැනීමට හැකිව ඇත.කළලය බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබූවක් වූ අතර එය ආසන්න වශයෙන් අවුරුදු 40 ක් පමණ මෙම කාන්තාවගේ උදරයේ රැදී තිබී ඇතැයි සොයාගෙන තිබේ.

කළලයක් ගර්භාෂයට පිටතින් ඇතිවීමේ ඉතා විරල සංසිද්ධියකට මෙම කාන්තාව මුහුණදී ඇතැයි වෛද්‍යවරුන් කියයි.මෙවන් අවස්ථාවකදී කළලය මිය යන බවත් පසුව මව්ගේ සිරුරෙන් ලැබෙන කැල්සියම් තැන්පත්වීම නිසා එය ‘‘මමිකරණය‘‘ වන බවත් ඔවුන් පවසයි.

මෙම කාන්තාවගේ කුසයෙන් පිටතට ගත් කළලයද තිබූයේ කැල්සියම් තට්ටුවකින් වැසී ගලක් මෙන් ඝණවය.ඇයට උදරයේ වේදනාවක් දැනී ඇත්තේ මෙනිසායැයි වෛද්‍යවරුන් කියයි.

 



අදහස් (0)

කළලය වසර 40ක්ම උදරයේ

ශාන්ති Tuesday, 17 December 2013 01:37 AM

පුදුම දේවල් නේද දැන් අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 17 December 2013 06:48 AM

අප විසින් ශ්‍රී ලංකා සමාජය තුල ප්‍රර්ථනා කරන යහපත් සමාජයත් ප්‍රසුත නොවී ගැබ තුළ ම මියගොස් පාශානි භුත වූ කලලයක් වේවිද? (නදී)

:       0       0

චින්තක පොර්රා Tuesday, 17 December 2013 06:59 AM

පුදුම දේවල් තමා සිදුවන්නේ.(නදී)

:       0       0

සිංහ Wednesday, 18 December 2013 12:53 PM

අපේ සීවලී මහ රහතන් වහන්සේ අවුරුදු හතක් මව්කුස තුල , මෙලොවට බිහි නොවී හිටියා. (සත්‍ය වූ බුදුදහම) (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 17 December 2013 07:54 AM

හිතා ගන්නවත් බැහැ.(නදී)

:       0       0

දිල්ප් Wednesday, 18 December 2013 03:57 PM

සත්‍යා සියයට සීයක් හරි. දැනටමත් පාෂාණිභූත වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

සමන් Tuesday, 17 December 2013 11:14 PM

අහෝ සත්‍යා !ඔබට අප අනුකම්පා කරන්නෙමු(දිල්)

:       0       0

ගුණසිරි Wednesday, 18 December 2013 07:30 AM

අනේ මෙම අම්මාට දීර්ඝ කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේව . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site