තමාගේ කන්‍යාභාවය ඇමෙරිකානු ඩොලර් 30,000කට (රුපියල් 396000) අලෙවි කිරීමට යන 18 හැවිරිදි රූමත් තරුණියක රුසියාවේ සිටින්නීය.
භාණ්ඩ වෙන්සේදි වෙබ් අඩවියක ‘සතුනිහා‘ යන නාමයෙන් පෙනී සිටින එම තරුණිය පවසන්නේ හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් කණ්‍යාභාවට විකුණන බවයි.
සර්බියාවෙ ප්‍රෙඩ්මොස්ට්නායා චතුරස්‍රෙය් හෝටලයට පැමිණ තමා හමු විය හැකි බව ද ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්‍යාභාවයේ වටිනාකමක් තියෙන්නේ ලැජ්ජා බය ඇතුව සිටින ගැහැණු ළමයෙක් කියන දේ පෙන්වන නිසා. වෙන්දේසියේ දාලා විකුණනවා නම් ඈ තවත් ගණිකාවයක් පමණි. එම කන්‍යාභාවේ වටිනාකමක් නැත. (ස)
බන්දුල පෙරේරා මාර නිව්ස්නේ දාන්නේ..තමන්ගේ බයිසිකල් කට්ට හදා ගන්න සල්ලි නැහැ කියපු බන්දුල පෙරේරාට ඔන්න හොද නිව්ස් එකක්.(නදී)
තිබිබෙ නැත්නමි සල්ලි ආපහු දෙනවලුද (නදී)
පලවෙනි වතාවට ඩොලර් 30,000කට අලවිකල හැකියි, නමුත් කියන්න කණගාටුයි දෙවැනි වතාවට අලවිකල හැකිවන්නේ ඩොලර් 30 කට වැනි පුංචි මුදලකටනේ....(නදී)
මම මේ ගානට කැමතියි. ඒත් සැකයි (නි)
නරකද මීට වඩා තිබෙන දෙයක් විකුණලා කීයක් හරි හොයාගත්තා නම්? (නි)
අන්තිම කීයද (නදී)
කැමති නිසානේ දාලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ගනීවි. අපි ඕවාට කලබල විය යුතු නැහැ. (නි)
ඇත්තටම කන්‍යාවියක් නෙමෙයි නම් සල්ලි ආපසු දෙන පොරොන්දුව පිට නම් කමක් නැහැ නේද ? මුදලින් කොටසක් අත්තිකාරම් විදියට ගෙවලා ඉතුරු ටික කන්‍යාබව පරීක්ෂණයකින් පස්සේ දෙන්නද ? (නි)
නදියෝ, තියෙන හින්දනේ දාලා තියෙන්නේ. (ස)
මන් ඉන්න රටේ නම් නැවත යතා තත්වයට පත්කරගන්නවා හැබය් I ටිකක් වියදම් කරන්න වෙනවා .
රුපියල් වලින් මේ හරිද? (නි)
මෙහෙමත් ලෝකයක්..........මේවා බලන්න අපිත් අවාසනාවන්ත උනානේ දෙයියනේ...... (ස)
මං උපාලි සමග එකගයි., චමත් ඉතාලිය මහත්තයෝ., චමත් ලංකාව මහතා කියන්නේ ඇත්තක්., මං ඉන්න රටෙත් එහෙම කරනවා ., (නදී)
ලංකාවේ කීයද ? (නදී)
මේක පිලි ගන්න බැහැ මොකද 18 වෙනකම් ඔය රටවල ඕක තියාගෙන ඉන්නේ නැහැ මොකක් හරි වැඩක් දීල වගේ (නදී)
මට නම් ගෙදරට නිකන් ගෙනත් දුන්නත් එපා එපා එපාමයි(නදී)
මීට කලිනුත් මේ ජාතියේ වෙන්දේසියක් තිබුන වගේ මතකයි. කොහොම උනත් ඒක තිබුනෙත් පුවත් පතක තමයි. හැබැයි මේ ප්‍රවෘත්තිය පළ කරපු එකෙන් අපේ කට්ටිය කුලප්පු වෙලා හොඳ නරක කියල අදහස් යොමු කරලා තියෙනවා.අන්න ඒක වටිනවා.ඔය කියන තරුණියගේ කන්‍යාභාවයට වඩා. (ස)
අපේ රටේ කන්‍යාවියන් හට තියෙන වටිනාකම මුදලින් මිල කළ නොහැක. එය මේ බවයේ පරම්පරා ගණනාවක මිලකි. ආත්ම ගණනාක මිනිස් උරුමයකි. දෙවුලොවට පාරකි.මේ පුවතින් කියවෙන්නේ රුසියාවේ තියෙන පවුල් පසුබිම, අසරණ කම, අවිචාරය, බලන්න ඔය කියන ළමයට පවුලක් තියේද කියලා. ඒ කියන්නේ අනාගතයක් කොහොමත් නැහැ. අවසානයේ කියන්න තියෙන්නේ අනේ පව්.... (ස)
මං නම් හිතන්නෙ ඒ ළමයට මුදල් අවශ්‍යතාවයක් ඇති.අපි මේ ගැන හිතද්දි ටිකක් මනුස්සයෝ වගේ හිතුවත් හොඳයි නේද.අපිටත් මේ වගේ නංගිලා. දූලා ඉන්න පුලුවන්.මට නම් දුකයි.ඒ එක පැත්තක්.!!!? (ස)
මේවා දකිද්දි හිතෙනවා ලංකාවෙ තවමත් සාදාචාරය තියෙනවා කියලා. (ස)
විකුණනවට වඩා රෙන්ට් එකට දෙන්න බැයිද ? (ස)
මේක ගැන කැත විදියටම හිතන්ඩ එපා මොකද ඕකේ අපි නොදන්නා අසරණකමක් හින්දා වෙන්න පුළුවන්. ඒත් මේ වගේ ඒවා අපේ කෙල්ලෝ කොහොම කරයිද කියන එකයි සැක.(නදී)
පුදුම වෙන්න දෙයකුත් නෑ බටහිර මිනිස්සුන්ට කොහෙද සංස්කෘතියක්. මේ වගේ දේවල් ප්‍රචාරයට එතරම් සුදුසු දේවල් නොවේ. මොකද සමහරක් පිරිස් බටහිරින් එන වටිනා දෙයට වඩා නොවටිනා මෙවන් දේ ඉක්මනින් අනුකරණය කරන්න උත්සහ කරනවා.(නදී)
මේ වගේ ප්‍රවෘත්ති පල කරන්න එපා ලංකාවේ.අපේ සංස්කෘතයට ගෙලපෙන්නේ නෑ මේ වගේ දේවල්.(අ)
මෙම පුවත ජුගුප්සා රසය උපදවන එකක්. (නි)
ඕක ඉතින් මෙහෙ විකුණුවා නම් මගේ මොකෑ මැණිකේ? (නි)
නරකද විවාද නවත්තලා මේ මනුස්සයට රුපියල් 100 ගනනේවත් එකතුකරලා දෙන්න හිතුවොත් අපි කරන්න ඕන ඒ වාගේ දෙයක්. ඇයි අනේ මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ නැත්තේ දැන් කාලේ ඉස්සර එහෙම නැහැ දැන් හිතන්නෙම අමුතු විදිහට.(නදී)
සංජු, මම රුපියල් 100 ක් දෙන්නද? (ස)
අනේ වෙච්ච දෙයක්.(නදී)
වෙන්දේසි කරන්න දෙයක් තිබුනෙම නැද්ද? (නි)
සුනිල් පෙරේරා, යමෙක් නියම බෞද්ධයෙක් නම්, මේ වගේ ලිපියකින් තමන්ගේ හිත දූෂණය වෙන්න දෙන්නේ නෑ. ඔහු එය හරි හැටි දකියි. මේ වගේ දේවල් ප්‍රචාරණය නවත්වන එක තලෙයිබාන් ක්‍රමයක්. (ස)
සේනාරත්න , ඔබට සමහර විට මතක ඇති මීට අවුරුදු ගනනාවකට කලින් රුසියානු පරමාණු බලයෙන් ක්‍රියා කරන සබ්මැරීනයක් අනතුරකට පත් වුනා ප්‍රංශසයට කිට්ටුව ජාත්‍යන්තර මුහුදු සීමාවේදී එහිදී, එහි සිටි සියලු නාවිකයන් මිය ගියා. ඒ අවස්ථාවේ පුවත් පත් සහ විද්‍යුත් මාද්‍ය කතා කළා මේ නාවිකයන්ගේ මාසික වැටුප පිලිබදවත්. එහිදී කියවුනේ මසකට ඔවුන්ට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් වලින් නම් 280 ක් වැනි සුළු මුදලක් පමණක් බවයි. බටහිර රටවල් වලට සාපේක්ෂව බලන කල එය ඉතාම අඩු මුදලක්. ඔය වගේ තමයි සාමාන්‍ය රුසියානුවන්ගේ ඒක පුද්ගල ආදායම. රුසියානුවන් යනු මුදල් සොයා ගැනීම සදහා ඕනෑම දෙයක් කරන ජන කොටසකි. මේ තරුණිය මේ දැන්වීම අන්තර් ජාලයට මුදා හැරීමෙන් පසු, නැවත ඇයට සැත්කමක් කර ගැනීමෙන් හෝ එම දෙයම නැවත කිරීමට බැරිය. ඒ මන්ද , මිනිස්සු ඇයට නැවත වරක් අසු වීමට තරම් මෝඩ නැත.(නදී)
එහෙනම් දිනුෂා ඔයාගෙන්ම වැඩේ පටන් ගමු (නදී)
හෙට අනිද්දා වෙනකොට කොහේ කොහේ වෙන්දේසි කරයිද කව්ද දන්නේ? (නදී)
මාධිය නිදහස සහ විද්‍යුත් සන්නිවේදන ක්‍රම දියුණු වීමෙන් අපේ සිංහල බොදුනුවන්ගේ සිත් දුෂණය කරන මෙවැනි පුවත් අපි වර්ජනය කරමු.(නදී)
ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් වල වර්තමාන තත්වය විදහා පාන කදිම පුවතකි මෙය..(නදී)
ආවා කාගෙනම මම දැන් ඉන්නේ සර්බියාවෙ. අද උදේ ඉදලාම හොයනවා ඔය ප්‍රෙඩ්මොස්ට්නායා චතුරස්‍රෙය තවම හමු උනේ නැහැනේ දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න. ගෙනාපු තිස්දාහෙන් බාගයක් ඉවරයි ටැක්සි වලට දීල..(නදී)
චමත් (ලංකාව ), ඔබ කියන එම ප්ලාස්ටික් ශල්‍ය කර්මයට යනවා ඇත්තේ ඩොලර් තිස් දාහට අඩුවෙන් නම් මෙම කාන්තාවත් කන්‍යා භාවය නැවත නැවත අලුත් කර ගනිමින් ගැණුම් කරුවන් ලඟට යනවා ඇති ඉතිරි ගණන අතේ තියාගෙන. .(නදී)
ඇය මෙසේ සිය කන්‍යාභාවය වෙන්දේසියේ තබන්නේ කුමකටදැයි ඔබ දන්නවාද? ඇතැම් විට ඒ ඔබටත් මටත් කළ නොහැකි සමාජ සත්කාර්යක් සඳහා විය හැකියි. නිකන්ම රුපියල් දහ පහළොස් දහසකට නිසි ආරක්ෂාවකුත් නැතුව තමන්ගේ කන්‍යාභාවය නැති කරගන්නා ගැහැණුන් පිරි රටක මිනිසුන් මෙලෙස මේ තරුණියට නිග්‍රහ කිරීම එක්තරා ආකාරයක විහිළුවක්. මීට පෙර මේ ආකාරයේ සිද්ධියකට මුහුණදුන් කැත්‍රිණා නම් බ්‍රසීල දැරියගේ කතාවද දැන පිළිතුරු සැපැයුවා නම් යෙහෙකැයි සිතමි. (නි)
''විලිලජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුලු''.ලැජ්ජාවක් නැති සුනක දේනුව..,ගහන්න ඕනේ පරසක්වල. (දී)
ඕක රත්තරන්ද අප්පේ, ඔච්චර ගණන්. (නි)
මේවා ගැන අපි විනිවිදව හිතන්න ඕනෑ (නි)
චමත් ඉතාලිය, කන්‍යාභාවය නැවත පිහිටුවීමේ සැත්කම් අපේ රටෙත් ඕනෑතරම් කරනවා. (නි)
උපාලි, ඔබ වැනි සිතන මිනිසුන් මේ ජනමාධ්‍ය කලාව තුල සිටියා නම් අද මේ රටේ ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් වලක්වාගන්න තිබුන. දකින අසන දේ වාර්තා කරන්න පුලුවන් කම තියෙන මුග්ධයන් අද ජනමාධ්‍යවේදීන් ලෙස පෙනීසිටීම කොතරම් අවාසනාවක්ද.(නදී)
යුරෝපිය කාන්තාවන්ගේ කන්‍යා බවය නැතිවෙන්නේ අවුරුදු 12හෙ13 දී ඒ හින්දා ඕක අනිවාර්යයෙන්ම ජිල්මාට් එකක්? (නදී)
උපාලි ඔබ හරි ... මෙවැනි දේවල් පත්තරේ නොදමන තරමට හොද බව මාත් පිලිගන්නවා....චමත්(ලංකාව)ඔය දේ නැවත කරන්න පුළුවන් බව මම නම් අහල නැ.(නදී)
උපාලි හරි, මෙවැනි දේ ජාතික පුවත් පතක දැමීම අනුමත කළ නොහැකියි. මෙවැනි පුවත් දැමීමෙන් වන්නේ ප්‍රවෘත්තිය පමණක් නොව මෙතැන අදහස් දමන කැත අදහස් ඇති පිරිසගේ අදහස්ද ලක්වැසි ජනතාවට බලාගැනීමට සිදුවීමයි. කතු තුමනි, මෙය ඔබගේ අවධානය පිණිසයි.....(නදී)
උපාලි ගේ කතාව හරි. මට නම් මේ ප්‍රවෘතියේ කිසිම වැදගත් කමක් නැත. (නදී)
මම කැමතියි ඩොලර් 10 000 වෙන්දේසි වෙන්න.(නදී)
මාර නිව්ස්නේ දාන්නේ..(නදී)
ඔය වගේ ලොකු ගානක් දීල ගන්න මොකක්ද තියෙන විශේෂය (නදී)
ඩොලර් 30 000 කියන්නේ දාලා තියෙන රුපියල් ගානට වැඩ වැඩියි.(නදී)
කරුණාකර මේවට ප්‍රසිද්දියක් දෙන්න එපා .(නදී)
ඔය කන්‍යා භාවය කියන එක තායිලන්තයේ සමහර ගණිකාවන්ගේ කිසිදා නැති වන්නේ නැත. තැරව්කරුවන් මේ ගැහැනුන් කන්‍යාවන් බව කියා විදේශිකයන්ට අලවි කරයි. ඒ අලවියෙන් පසු ගැහැණු ළමයිව ගෙනියනු ලබන්නේ රෝහලටයි එහිදී දොස්තර වරුන් මේ කාන්තාවන්ව නැවත කන්‍යාවියකගේ තත්වයට පත් කරනු ලබයි. ඉන් පසු ඇය නැවත වෙනත් විදේශිකයෙකුට අලවි කරයි.බොහෝ විට මෙම තත්වයට පත් කරනු ලබන්නේ තරුණ ගැහැණු ළමුන්ය. ඉතින් මෙයාගේ කන්‍යා භාවයත් ඒ වගේ එකක්ද කවුද දන්නේ? දැනුම පොත පත ඇසුරෙනි.(නදී)
අනේ අපේ ආච්චි ලගත් ඕක තියෙනවාලු..ගන්න කෙනෙක් හොයල දෙන්නලු..හැරමිටියෙන් තමයි යන්නේ.. අවොත් ඒක කැඩෙන කන් තලාවී.(නදී)
ගාන වෙඩියි මට නම් . රුපියල් 3000ක් විතර උනානම් කමක් නැහැ . ලංකාවෙත් ඕවා වෙනවා දැන් කාලයේ උපාලි , ලෝකය යන්නේ අපට ඕනේ විදියට නෙමේ . අනිවාර්ය සහ අහඹුව කියා දෙකක් තිබෙනවා . එයින් කොයි එකද කියා වටහා ගැනීම අමාරුයි (නදී)
උපාලි ඔබේ අදහසට මාත් එකඟයි. මේවා පිළිකුල් සහගත දේවල් පල නොකිරීම් වටිනවා කියා සිතමි. (නදී)
රුසියවේ අයට මේ කියන දේ තියනවා ද ? (නදී)
උපාලි මහත්මයා ඔබේ අදහස ඉතා වටිනවා . රුපියල් වටිනාකමේ දාල තියෙන්නෙත් බින්දුවක් අඩුවෙනුයි. කිසිම වටිනාකමක් නැති දැන්වීමක්. (නදී)
ඇත්ත උපාලි ...මේවා සොකාන්ත (නදී)
කරුණාකර මෙවැනි දැන්වීම් ලංකාවේ ජාතික පුවත් පත්වල නොදමනවා නම් අගය කරමි.අපේ දරුවන්ටත් මෙවැනිම අදහස් එන්න ඉවහල් වෙන නිසා. (නදී)
මම කැමති ගාන ප්‍රස්නයක් නැහැ. එන්න හැටියක් නැහැ එවන්න කෙනෙකුත් නැහැ තැපෑලේ එවන්න බැරිද? (නදී)
ඇත්තටම ඔය කියන කන්‍යභාවය තියනවද දන්නෑ මේයාට (නදී)
කී දෙනෙකුට විකුනන්ඩද දන්නේ නැහැ.(නදී)
අපොයි ගාන නම් වැඩියි.(නදී)
උපාලි ඔබගේ අදහස් ඉතාමත් අගය කරමි. ඔය දේවල් ලෝකයේ අනන්ත වෙනවා ඇති නමුත් ඕවට ප්‍රචාරයක් දෙන්න එපා.(නදී)
ඒ ළමයට අර අපේ රටේ නැව් සමාගමේ අධිපති තුමාව හමු උනා නම් ඊට වැඩිය ගානක් ගන්න පුළුවනි. ඉල්ලන්නේ රුපියල් ලක්ෂ තිස් නවයයි. එතුමා ලක්ෂ විසි පහක් නිකම්ම කෙනෙකුට දීල තිබුනේ. (නදී)
ඉදිකට්ටේ සිට කන්‍යාභාවය දක්වා විකිණෙන ආර්ථිකයක්, ඔන්න මිළ ක්‍රමයේ ශෝචනීයභාවය. අනික ඇස් , මස් ,ලේ ,වකුගඩු, යන සියලු ශරිර උපාංග වලට වෙළද පොළක් බිහිවෙලා .නොබෝ කලකින් "බොඩි ස්පේයාපාර්ට් ශොප්ස්“ බිහි වේවි. අනේ ලෝකයට ගිය කලක්! මිනිසුන් තිරිසන් සතුන්ටත් වඩා පිරිහිලා. (නි)
පින තමා.. (ස)
ලංකාවෙත් මේ ක්‍රමය පටන් ගත්ත නම් හොඳ ආදායම් මාර්ගයක්(නදී)
වල්පිට මහත්තය ආදර්ශයක් ලෙස ඔබේ නිවසින්ම පටන්ගෙන පෙන්නුවොත් හොද නේද? (නදී)
උපාලි මහත්මා ඔබ හරි. එය මෙරටට කරන ලොකු සේවසක්. (නි)
උපාලි ඔබ හරි.(නදී)
විලි බිය නැති බටහිර සංස්කෘතිය සල්ලි, ස්ත්‍රිය, සුරාව, මංකොල්ල, මිනි මැරුම් සංවර්දනය පරිහානිය..(නදී)
වල්පිට...හැබෑව...ඊට පස්සේ රත්තරන් පටවමු...කටුනායක හරහා...(නදී)
ලංකාවෙත් මේ ක්‍රමය පටන් ගත්ත නම් හොඳ අදායම් මාර්ගයක්(නදී)
අයියෝ ලංකාවට ඇවිත් වෙන්දේසියක් දාන්නකෝ, ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා සල්ලි දීලා ඒක මිලදී ගන්න. (නදී)
මේක පළකරපු කෙනා මාරයි.(නදී)
මේ මොන විකාරයක්ද මේ වගේ දේනම් පත්තරවල නොදානවා නම් ගොඩක් හොදයි.(නදී)
චමත් ඉතාලිය, මා පොත් පත් වල මේ පිලිබදව කියවා ඇති සියලුම දේවල් මේ තීරුවේ ලිවීමට අපහසුයි. මොකද මාතෘකාව එතරම් හොද නැත. කෙසේ හෝ අපි නොදන්නා දේවල්, අසා නැති දේවල් මේ ලෝකයේ කොතරම් තිබේද? පුවත්පත් ,විද්‍යුත් මාද්‍ය පමණක් නොව, පොත් පත් කියවීමටත් අපි යොමු වන්නේ නම්, අපිට රටේ ලෝකයේ වන දේවල් පිළිබදව ,අපේ සාමාන්‍ය දැනුම ඉහල, තත්වයකට ගෙන ඒමට හැක.(නදී)
ගාන වැඩියි නේද (දී)
අපේ අම්මලම තමාගේ දුව මේ වැඩේට විකුනනවා. මොන වෙන්න්දෙසිද? (දී)
සල්ලි වෙනුවෙන් මෙහෙමත් වැඩ කරනවද (දී)
මේ නහින දෙහින කාලේ අපි ඕවට මොනවා කියන්නද ආයිබෝවන්. කෙල්ල නම් ලස්සනයි හැබැටම.(නදී)
උපාලි අපි මේක අගය කරන්න ඕනේ. රුසියාවෙත් කන්‍යාවියන් ඉන්න එක ගැන.(නදී)
ලංකාවේ කෙනෙක් නම්,එයාගේ පුරවැසි භාවයත් අහෝසි කරන්න වටිනවා රටට අගොව්රව කරනවාට.(නදී)