මාසයක් පුරා කකුලට බද්ධ කෙරුණු අතක් සහිතව ජීවත්වූ පුද්ගලයෙකි චීන ජාතික ෂියෝ වෙයි.
යාන්ත්‍රික කියතකට හසුව වෙන්ව තිබූ ඔහුගේ අත දුටු වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ෂියෝට සිදුව තිබූ තුවාළ අනුව එවෙලෙහිම අත යළිත් බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීම අවධානම් බවයි.මෙනිසා ඔවුහු අත ‘පණ පිටින්‘තබා ගැනීමට එය ෂියෝගේ දකුණු කකුලට බද්ධ කිරීමට කටයුතු කළෝය.ඒ මිීට මසකට ඉහතදීය.
මාසයක් පුරා කකුලට සවිවුණු අතක් සහිතව ලෙඩ ඇදේ වැතිර සිටි ෂියෝ දැන් යළිත් අත නියමිත ලෙස බද්ධ කිරීමේ සැත්කමට මුහුණ දීමට සූදානමින් සිටී.ඔහුගේ තුවාළ මේ වන විට සුවපත්වී තිබීම මීට හේතුවයි.
අත යළිත් බද්ධ කෙරුණද තවත් සැත්කම් කිහිපයකට මුහුණ දීමට ෂියෝට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් කියයි.නමුත් ෂියෝට තම අතේ පූර්ණ හැසිරවීම ලබා ගනු හැකි වනු ඇතැයි ඔවුන් සහතික කරයි.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කකුළට සවි කළ අත යළි උරහිසට
දයා අලහාකෝන් Wednesday, 18 December 2013 12:03 PM
මේවගේ වේදනාව උහුලගෙන ඉන්න රෝගියටත් බුදු සරනයි.(නදී);
පිටබැද්දර ජයා Thursday, 19 December 2013 03:45 PM
මේවානම් හිත ගන්නවත් බැරි වැඩ (දිල්)
අනුර. Wednesday, 18 December 2013 01:47 PM
නියමයි ලංකාවටත් අද හෙටම මෙවැනි විස්කම් දැකිය හැකිය.(නදී)
නිමල් Tuesday, 17 December 2013 10:50 PM
වෛද්‍යරුනි ඔබලාට බුදු සරණයි, දෙවි පිහිටයි.(දිල්)
සහන් Wednesday, 18 December 2013 01:09 AM
පින්තුරෙත් දැම්ම නම් හොදයි. මොකද ඒක බලන්න වටිනවා. (අ)
ශාන්ති Thursday, 19 December 2013 11:51 AM
මිහි පිට සිටින දෙවිවරු ඔබලාය.(නදී)