දකුණු අපි‍්‍රකාවේ සංචාරයක යෙදෙන ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, පෙරේදා (30) වසර 18 ක් නෙල්සන් මැන්ඩෙලා සිරකර තැබූ රොබන් දුපතේ සිරකඳවුරට ගොස් මැන්ඩෙලා රඳවා තැබුණු සිරකුටිය නැරැඹුවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඔබාමා රොබන් දුපතට යයි
කෙනත් Thursday, 04 July 2013 06:41 AM
අනේ ඔන්න කව්රුහරි ඔන්න ඔය දොර වහල දාල යතුර මුහුදට විසිකරන්න , ලොකු උදව්වක්!(නදී)