උතුරු කොරියාව, සතු ආයුධ තොගයක් අලූත් වැඩියාව සඳහා තමන්ට ලබා දුන් බව කියුබා රජය ඊයේ (17) පැවැසීය.
කියුබා රජය මේ බව කියා සිටියේ, පැනමාවේදී උතුරු කොරියාවට අයත් නැවක් අත්අඩංගුවට ගැනීමට පැනමා ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමඟය. නැවේ තිබී මිසයිල කොටස් තොගයක් හමුවිණි.
නැව අත්අඩංගුවට ගත්තේ කියුබාවේ සිට ආපසු උතුරු කොරියාව බලා යාත‍්‍රා කිරීමට උත්සහ කරද්දීය.
උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් එරටට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක නිසා ආයුධ ප‍්‍රවාහනය කිරීමට හැකියාවක් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd