උතුරු අපි‍්‍රකා අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ දෙවැනි නායකයා ලෙස සැලකෙන සහීඞ් අල් ෂිහ්රී, ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් ඊයේ (17) ජීවිතක්ෂයට පත් වූයේය.
යේමන් රජයට සහ හමුදාවට සහාය වෙමින් එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අල් කයිඩා සංවිධානයට එරෙහිව සටන් වැදීමට ඇමෙරිකන් හමුදාවේ විශේෂ බලඇණියක් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීහු කණ්ඩායමක් යේමනයට පැමිණ සිටිති.
ඇමෙරිකා හමුදාව යේමන රජයට සහ හමුදාවට සහාය දෙන්නේ ඩ්‍රෝන යානා හමුදා මෙහෙයුම්වලට යොදවමිනි. ඔත්තු බැලීමටත් ප‍්‍රහාර එල්ල කිරීමටත් එම ඩ්‍රෝන යානා යොදා ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරා, නිකන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා. මේ ශ්‍රී ලංකාව මගෙත් රට. මගේ අයියලා 2 ක්ම යුද්දය නිසා රට වෙනුවෙන් දිවිපිදුවා. නිකන් අරාබියක් අල්ලාගෙන මේ රට අහවලාට නැහැ මේක මෙයාට නැහැ කියන එකනෙමෙයි හරිදේ. නිකන් අර කව්දෝ වගේ අන්තවාදී වෙන්න එපා. (නි)
මොවුන්ට තේරෙන එකම භාෂාව යුද්ධයයි (නි)
වීරා, කට පරිස්මමින්. අල් කයිඩා කියන්නේ ත්‍රස්ටවාදී කණ්ඩායමක්. එය ඇතිකළේ ඇමෙරිකාව. ඔය මුස්ලිමුන් කියන වචනේ කරුණාකර ඉල්ලා අස්කර ගන්න.කුරානයේ 9-5 මොකක්ද කියලා තියෙන්නේ? නිකන් පිස්සු කතා කියන්න එපා මනුස්සයෝ. (නි)
මෙයාලට ගිය කල! (නි)
ටිරා, ඔයත් තාම නින්දෙන් ඇවිදිනවද කොහෙද? කරුණාකර කිසිම දෙයක් ස්ථිරව නොදැන කතාකිරීමෙන් වලකින්න.(නදී)
බොරු කියන්න එපා. මෙයා මැරිලා තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ.(නදී)
සිංහල අය හමුදාවේ පමණක් යුද්දෙන් 26000 කට වැඩිය මරුන.හමුදාවට ගිහින් මැරුණේ මුස්ලිම් 93(විශේෂයෙන්ම මුතලිෆ්ට අපි ගරුකරනවා)මුස්ලිම් අය ප්රුතුගීසින්ගේනුත් කොටින්ගෙනුත් සිංහලයා නිසා බේරුණු බව අමතක කරන්න එපා.මුස්ලිම් අය කුඩු උපත් පාලන ද්‍රව්‍ය ගෙන්නනවා කුරගල දෙවනගල දීගවාපිය පොතුවිල් මුහුදු මහා විහාරය විනාශ කරද්දීත් අපි ඉවසුව. කැප්පෙටිපොල තුමාව පාවා දුන්නමත් ඉවසුව.දඹුල්ල පන්සලේ ඉඩම් අල්ල ගත්තමත් ඉවසුව. බුදුරදුන් ට 3වරක් පුජා කල රටේ හලාල් ක්‍රමයට ගව ගාතනය කරනවා.අපි අර කවුද වගේ ආයුද ගන්න කතා කරලත් නැහැ .දැන් අපිට කළගුණ සලකන හැටිපේනවනේ. මේ අය මහා ජාතිය නොවීත් අපේ අදහස් ප්‍රකාශ කිරීමට බාදකරනවා.මහා ජාතිය වුනොත් කොහොම හිටීද. (අ)
අර්ශ මේක තමන්ගේ රටනම් රටේ 2500ක් පැරණි සංස්කෘතියට ගරු කරනවා. අරාබියේඉදන් මෙහෙටගෙන්න හදන ෂරිය නිතිය ට විරුද්ධ වෙනවකො. ජිහාඩ් උලම වගේ අන්තවාදී සංවිදාන වලට විරුද්ධ වෙනවා. අරාබියේ විදිහට මෙහෙ ජීවත් වෙන්න හදනවනම් තමන්ගේ රට අරාබිය මිසක් ලංකාව උනේ කොහොමද? (අ)
අර්ශා කියන කෙනා කිසිදෙයක් දන්නෙ නැති ගානට කතාකරල බබා වෙන්න හැදුවා මදි. කුරානයේ 9-5: අනුව,ලොව කිසිම ආගමක කිසිවෙක් මැරීමට ප්‍රකාශ කර නැති නමුත් ඉස්ලාමයේ අනිත් ආගමිකයන් මරණ ලෙස ප්‍රකාශ කර තිබෙන බව අර්ෂාට සැගවීමට පුලුවන්ද? (නි)
අර්ෂා ,අල්ලාහ්ට තමන් මවපු ලෝකයාවත් මුස්ලිම් කරගන්න බැරිකොට කොහොමද සර්ව බලදාරියක් වෙන්නේ? (නි)
ඇමෙරිකාව අපිට විරුද්ධව යෝජනා ගෙනාව වුනත් ඇමෙරිකාව නැත්නම් මුස්ලිමුන් අපේ රටත් අල්ලලා ඉවරයි.(මුස්ලිම් රටවල් අපිට උදව් කලේ අපිට ඇති ආදරයක් නිසා නොව අමෙරිකාවත් සමග ඇති තරහා නිසයි.) මුස්ලිම් අය ලෝකයටම මහා පිළිලයක්. කුරානයේ 9-5 විදියට අනෙක් ආගමිකයන් මරනවා වගේම තම තමනුත් මරාගන්නවා. (නි)
අර්ෂා, අපේ රටේදී ඇත්ත කියන්න මුස්ලිම්ලට බයවෙන්න ඕනෑ නැහැ. අර්ෂා එකක් මතක තියාගන්න. මේක ඔහෙලගෙ අරාබිය නෙවෙයි. මේක සිංහල බෞද්ධ රට. ඔහෙලා වගේ මුස්ලිම් අයට ඉන්න දෙනවට මදිවට අපිට තර්ජනය කරන්නත් එනවා. (නි)