ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය දා ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික හා තායිලන්ත බෞද්ධයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම වතාවට කඨින පින්කමක් පැවැත්විණි.
යටගමඛේමානන්ද හිමියන්, තායිලන්ත භික්ෂුන්වහන්සේලා තෙනමක් හා ඊශ්‍රායල් ජාතික හිමිනමකගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර, ඊශ්‍රායලයයේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාද සහභාගී විය.
2025 නොවැම්බර් මස 04
8
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1995
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායෙලයේත් කඨින පිංකමක්
උදය Friday, 08 November 2013 11:10 PM
ඊශ්‍රායල් කියන්නේ යුදෙව් ආගමේ ප්‍රබලම රට. ඒකෙත් පන්සල් හදන්න ඉඩ දීලා. එහෙත් සෞදියේ එහෙම කරන්න පුලුවන්ද? පේනවා නේද වෙනස? (නි)
ජයන්ත Friday, 08 November 2013 10:39 AM
බෞද්ධ අයට හරි හැටි ධර්මය උගන්නල නැති නිසා තමයි අනිත් ආගම් වලට ගරු නොකරන්නේ. (ස)
සජී Friday, 08 November 2013 11:40 AM
දහම් ලංකාවේ මට කියන්න බෞද්ධ නොවන දෙයක් දේවල් වලට ලංකාවේ බෞද්ධයෝ මොනවාද කරලා තියන්නේ කියලා. බලෙන් ආගම් වලට හරවන්න ගෙවල් ගන්නේ යන අයට නම් එරෙහි වෙලා තියනවා. හොයලා බලන්න බෞද්ධ සිද්ධස්ථාන කීයක් අන්‍යාගමිකයන් විනාශ කරලා තියනවාද කියලා.. (ස)
පෙටි Sunday, 10 November 2013 10:34 AM
බොහොම පින්..නොනැවතී ඉදිරියටම යන්න. දිරිය සවිය සැමට ලැබේවා. සාදු..සාදු..සාදු..(නදී)
වස්තු ස්වීට් Friday, 08 November 2013 02:28 PM
මේක හරිම ලස්සනට කෙරුණා. බෞද්ධ අපිට ලොකු දෙයක් මේක. (ස)
දහම් Friday, 08 November 2013 05:41 AM
අපි නිතර දකිනවා මෙවැනි දේවල් වෙන රටවල වෙනවා. හැබැයි මෙහෙ කවුරු හරි බෞද්ධ නොවන දෙයක් කළොත් ඉවරයි. (නි)
මධු Thursday, 07 November 2013 09:48 PM
අයන් යං වස්සතු කාලෙන! (දී)