ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවයි.
ඊශ්‍රායලය පවසා ඇත්තේ, ඉරානයෙන් ප්‍රහාරයකන් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වෙමින්, ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සීරුවෙන් සිටින බවය.
ඉරානය ඊශ්‍රායලයට පහර දීමට සූදානමින් සිටින්නේ ඊශ්‍රායල හමුදා මීට දින කීපයකට පෙර, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දී විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
(ඒ.එෆ්.පී.)
ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.
බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.
ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙ
දකුණු දිග බ්‍රසීලයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත්, ප්‍රාදේශ කීපයක නිවාස නායයෑමට හසුවී ඇති බවත් පැවැසෙයි. මහ
චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක
වසර 75,000 ක් පැරණි නියැන්ඩතාල් කාන්තාවකගේ හිස් කබලක් සහ එහි අස්ථි කොටස් භාවිත කරමින්, එම නියැන්ඩර්තාල් කාන්තාවගේ පෙනුම යළි ප්‍රති නිර්මාණය කිරීමට බ්‍රි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානය සූදානම්
Bamunuarachchi Saturday, 13 April 2024 05:54 AM
එහෙනම් ඔබලාට නවීන පරමානු ආයුධ පාවිච්චි කරන්න අවස්ථාවක් එනවා. ඉසෙල්ලාම ඉස්ලාමීය ත්‍රස්තයින් ඉවර කරලාම වැඩ පටන්ගන්න. ලෝකෙට හෙනයක් උනේ ඔය ආගම.
ravin Saturday, 13 April 2024 07:17 AM
මේ කියන්නේ ඇත්ත වෙන්න ඇති නේද ?අමතක කරන්න එපා ඉරාක යුද්ධය
Prabha Saturday, 13 April 2024 05:16 PM
mu තමා ඔක්කොම අවුස්සන්නේ .ලේ පිපාසිත මුර්ඝයා
chandima Sunday, 14 April 2024 05:56 AM
කොන්සල් කාර්යාලයකට ගහපු එකනම් වැරැදි වෙන්න පුළුවන්. ඒත් ඊශ්‍රායලයට ගහන්න ගියොත් නම් ඝාසා තීරයටයි, හමාස් සංවිධානයටයි වෙච්චි දේම තමයි ඉරානයටත් වෙන්නේ.
Mohan Tuesday, 16 April 2024 06:38 AM
ඉරානය කියන්නේ ත්‍රස්තවාදී රටක්. අමු ගොබ්බයො ඉන්නේ . ලෝක සිතියමින් අතුගා දමන්න ඕනි. කොන කපපු එවුන්ට ඔච්චර ගැම්මක් නම් සම්පූර්ණයෙන් තියෙන එවුන්ට කොච්චර ගැම්මක් ඇතිද..