ඉරානයට පහර දීමට තමන්ට හැකි යැයි ඊශ‍්‍රායලය පැවැසීම ‘මහ විහිළුවක්’ බව ඉරාන නව ජනාධිපති හසන් රොහානී පවසයි.
ඉකුත් දා පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ රොහානි, ලබන අගෝස්තු මාසයේදී නිල වශයෙන් ජනපති ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය. ඒ, එම ධුරයේ සිටින මොහොමඞ් අහමදිනෙජාද් ඉන් සමු ගන්නා අවස්ථාවේදීය.
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉරානයට පහර දිය යුතු යැයි තර්ජනය කළේ ඉකුත් 15 වැනිදාය.
ඒ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් යැයි යළිත් වරක් පෙන්වා දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆර්සාන් දවල් හීන දකිනවද?(නදී)
අන්සාර්, ලෝකේ තැටියක් කියලා සදහන් වෙන්නේ කොහේද කියලා ඔයා දන්නවා නේද?ඒ කරුණු හරිම විද්‍යාත්මකයි නේද ? (දී)
ඉරානය සමග ඊශ්‍රායල් යුදයක් ගියොත් ශ්‍රී ලංකාවේ ඉන්දන මිල 500% ඉහල යාවි. (දී)
අපිට වගේම ෂියාවරුනටත් ආගමික මාසවලින් පස්සේ කුරානයේ 9-5 ක්‍රියාත්මක වේවිද? (නි)
පහන් මඩුගල්ල, ඕක තියෙන්නේ ඇමෙරිකන් කොඩියේ 51 වෙනි තරුවේ කට්ටියගේ අන්තර්ජාල වල.මම නම් බලලා තියෙනවා (දී)
අසත්‍ය මතයට සත්‍ය එල්ලකළ විට අසත්‍යයද විනාශවනු ඈත. (දී)
හරූන්, ඊශ්‍රායල් යුදෙවුවන් ඉල්ලන් කන්නේ ඉරානයෙන් පමණක් නොවේ. (නි)
එම වරප්‍රසාදය හිමිවිය යුත්තේ ඇයට මිසක් ඔහුට නොවෙයි (අ)
පහන් මඩුගල්ල -ඊශ්‍රායලය කුට උපක්‍රම,පරද්දල ඒ අයත් එක්ක යුද්ද කරලා දිනන්න පුළුවන් මුස්ලිම් රාජ්‍යකට විතරයි! සියලුම මුස්ලිම් රටවල් ඇමරිකාව විසින් පාලනය කලයුතු කාලය පැමිණ ඇත - කෙසේ වෙතත් පහන් ඇමරිකාව මුස්ලිම් රාජ්‍යක් වෙනවා එක වැඩි ඈතක නොවෙයි (දී)
ඊශ්රායලය ඇමරිකානු කොඩියේ 51 වැනි තරුව .හරියටම ලංකාවේ ජනගහනයෙන් භාගයකට වැඩියෙන් යුදෙව්වන් ඇමරිකාවේ ඉන්නවා .ඊශ්‍රායලය ඉතාම බලවත් රාජ්‍යක්.ඉරානෙට ඇඩ්රස් නතුවයන්න කන්න වෙන්නේ .අනික ඉරාකය ,ලිබියාව ,සෞදිය ,තියන ආණ්ඩු ඔක්කොම ඇමරිකාවට සහයෝගය දෙනවා (අ)
සියලුම මුස්ලිම් රටවල් ඇමරිකාව විසින් පාලනය කලයුතු කාලය පැමිණ ඇත . (අ)
හාරූන් අන්සාර් , මම දැක්කා අන්තර්ජාලයේ ලෝකයේ වැඩියෙන්ම ඉස්ලාම් ආගම වැලදගන්නේ ඇමෙරිකාවේ කියලා. එය සත්‍යයද ? (දී)
ඔව් අර්ෂා, රටවල් ගණනකම ඇවිදලා කතාකරල වගකීමෙන් මේ කියන්නේ. ශුද්දවූ මක්කම ඉතිහාසය ඔබ දන්නවද? (නි)
ඊශ්‍රායලයට ලැජ්ජාව වහ ගන්න කරන ප්‍රකාශ. ලෙබනන් වලට හරියට ගහ ගන්න බැරිව ඉන්නේ. කෝ සිරියාවට ගහන්න එපෑ. ඈත තියෙන ඊශ්‍රායලයට ගහන්න යන්නේ.(නදී)
ඊශ්රායලය ඉල්ලන් කන්නේ ඉරානයෙන් බව නම් සහතිකයි. මේවා බටහිර පෞද්ගලික කුට උපක්‍රම. කොහොමහරි ඉරානය යුද්දයකට උසිගන්වන්න හදන්නේ.(නදී)
දැන් බයිලා වැඩක් නැහැ ගහන්න කියන්න අනික් සෙල්ලම බලන්න. ඇමෙරිකාව සර්ව බලධාරියුන් ද ? ඔක්කොම තුවක්කු බලය තියෙනකන් තමයි (අ)
ශියා ‘මුස්ලිම්‘ කියල කිව්වට ශියා මුස්ලිම් නොවෙයි. ශියාවරුන්ව කාෆිර් හෙවත් ප්‍රතික්ෂේප කරන්නන් ලෙසයි සළකන්නේ. අනාගතයේදී ඉරානය සමග බටහිර රටවල් යුද්ධයකට යාවියැයි සිතෙනවා. එවිට නැවතත් එය සුන්නි මුස්ලිම් වරුන් අතට පත් වේවි. අනාවැකි පල කර ඇති ඉස්ලාමීය අධිරාජයට එය වැදගත්. එම අධිරාජයේ අග නගරය වීමට නියමිත සිරියාව දැන් සුන්නිවරුන් අතට පත්වෙමින් තිබේ.(නදී)
ඊශ්‍රයලය හිතන් ඉන්නේ එයාල ලෝකෙට්ටම ලොක්කෝ කියල (අ)
මුසල්මානුවන් මහජාතිය වුන, සුලු ජාතියකට ආගම් නිදහස ඇති එක රටක් මට පවසන්න. නොදන්නාකමටය් මම මේ අහන්නේ (දී)
රසිකා, ඔයා ඒකට ඒ රටවල් වලට ගොස් ඇස් දෙකින්ම බැලිය යුතුයි. මා මෙතන කීමෙන් පලක් නැත.(නදී)
ඔව් රසිකා මුසල්මානුවන් සහ මහා ජාති සුළුජාති කියන තර්කය එන්නේ මේ මෑතක ඉඳන් බව නම් පේනවා .ඉස්සර වෙලා ඔය මුසල්මානුවන්ගේ ඉතිහාසය හරියට අද්‍යනය කරගත්තොත් ඔයාට වටහෙයි මොනවද කලින් සිද්ද උනේ කියල .බංගලාදශයේ උනත් සමහර ප්‍රශ්න ඇතිකරන්නේ සුළු කට්ටියක් මිසක් මහා ජනතාව නෙමෙයි (දී)
ඉරාන ශිඅ වරුන්ගෙන් කොටස් 26 තියෙනවා එකෙන් 6ම ප්‍රතික්ෂේප කරන්නන්20ක් සුන්නි මතධාරීන් කොහොම හරි මේ ඉෂ්ට්‍රයල් ශරියව එපා එපා කියල ලෝකෙට පෙන්නල ශරියාවට පාරක් ඒ ගොල්ලන්ම දාල දේ වගේ ? ඕක කරන්න යන්නේ ඉෂ්ට්‍රයල් සැකයෙන් කොහොම හරි දඩබ්බර කමට අන්තීමට කරයි .තෙල් 500 නැගී .ගොන් කරත්තේ පිහිටයි (දී)
විමල් එක කවුරුත් දන්න කාරණයක් තමයි! මගෙන් විමසන එකට වඩා හොදයි ඔබත් අන්තර්ජාලයේ සොයා බැලුවොත්. මම 1 උදාහරණයක් කියන්නම්- 1934-84 දක්වා 50 වසරක කාලය තුල ඇමෙරිකාවේ ඉස්ලාම් ආගමේ වර්දනය 235% ඊට සාපේක්ෂව ක්‍රිස්තියානි ආගම 43%. විශේෂයෙන් 9/11 පස්සේ එටත්වඩා..... (දී)
මිනිස්සු මැරෙන එකත් විහිලුවක්ද (දී)