
ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය.
ඊජිප්තුවේත් ජෝර්දානයේත් පලස්තීන හිතවාදී, ඊශ්‍රායල රැලි ආරම්භ වී ඇත. ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල් රජය හොඳ දෙයක් කිවුවේ පුරවැසියෝ ආරක්ෂා කරන්න
මිහිපිට සියලුම යුධ අවි වනසනු
අවි ගත්තෝ අවියෙන් නසී.
දෙවි පිහිටහි ඊශ්‍රායලය
යුද්ධයෙන් වැනසෙන්නේ දේසනා නොව අවිහිංසක මිනිසුන් වන අතර දේසනා තේරුම් නොගත් නොමිනිසුන්, දේසනා ඔස්සේ මිනිසුන් මරා දැමීමට මග පාදයි..
වරෙන්තු නම් මොනවාද අයට...! තම මතය ජයගැනීම සඳහා ත්‍රස්තවාදීන් ඕනෑම දෙයක් කරයි. ජන මතයක් තියෙන රජයකට එහෙම පුළුවන්ද? මිනිස් සංහාරයක් මේ දිනවල ඊශ්‍රායෙල් රජය වීසීන් සිදුකරමින් පවතියි නම් මිලියන 10ක් වූ ඊශ්‍රාෙයල් ජනතාවගේ මතයද?...