
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.
පුපුරන ද්‍රව්‍ය ඇටවූ එම ඩ්‍රෝන යානයට ඊශ්‍රායල හමුදාව පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් හානි වූ යානය නිවසේ හැපුණු බව පැැවසෙයි. කෙසේ නමුත් එයින් හානියක් සිදු නොවිණි.
එම අවස්ථාවේදී නිවසේ ද කිසිවකු නොසිටි බව පැවැසෙයි. නිවස පිහිටි සිසේරියා ප්‍රදේශය පිහිටා ඇත්තේ ටෙල් අවීව් අගනුවරට උතුරු දෙසිනි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස්බුල්ලා ඇතුළු අන්තවාදීන් විනාශ කිරීමට ඊශ්‍රායලයට හැකිවේවා...!
යුද්ධයෙන් විසඳුම් සෙවීම ප්‍රතිඵල රහිතයි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න නිරාකරණය කරගත යුතුයි. මෙහිදී යම්යම් කරණු සම්බන්ධයෙන් දෙපාරශ්වයම යම් කැපකිරීමක් කළයුතුයි. යුද්ධයේ අවසන් ප්‍රතිඵලය ජීවිත දේපල විනාශකර ගැනීම විනා අන් යහපතක් නැත...
හිස්බුල්ලෝ දැන් ජෝකර් බුල්ලෝ වෙලා…
මැරෙන්නේවත් නැහැ...!