ඊජිප්තුවේ සිදුවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, එරටට ලබා දෙන ආධාර තාවකාලිකව නවතා දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකා රජය ඊයේ (4) කියා සිටියේය.
ඊජිප්තුවේ සිටින තම තානාපති නිලධාරීන්ට වහාම රටින් පිටවන්නැයි ද දැනුම් දුන් බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
ඊජිප්තුවේ බලය අල්ලා ගත් හමුදාවට ඇමෙරිකා රජය කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින ලෙසත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආධාර,සහනාදාර,රැකියා අවස්ථා අපට දෙන එකත් නවතා දමන්න. හේතුව ඔය ආධාර වලින් තුන්කාලක් ගසාකති. ඒවා ගෙවන්නේ අපි. රස්සාවල් ගෙදරින් ගෙනත් දුන්නා සේ ලොක්කෝ ලකුණු දමාගනී. ඒවා දෙන්නේ පස්සෙන් යන අයට පමණි.මේ ක්‍රමේට විරුද්ධව බුදියාගන ඉන්න මිනිසුන් ඇහැරවීමට තව තව පීඩනය වැඩි කළයුතුව ඇත. ඒ සදහා වෙනත් වාසිද නවතා දමන්න.(ජීඑස්පී වැනි) එවිට කුම්බකර්ණයන් ඇහැරවිය හැක. (නි)
ඇමරිකාවට බනින්නේ ඇයි? අම්මා තාත්තා ගෙන් අහපල්ලා ඉස්කෝලේ යන කාලේ කාපු බිස්ස්ට් කව්ද දුන්නේ කියලා. අද ගූගල් හරහා ඇමරිකාවට බනින්නේ අරාබි රටවල ඉන්නේ ඔයාලගේ කිරි අප්පලාද ?(නදී)
ඇමෙරිකාවේ නිරුවත තේරුම් ගැනීම ගැන සතුටුයි.(අ)
අනේ පව් එයා. කට්ටිය එකතුවෙලා එලව ගත්තා නේද ? (නි)
ඔන්න බළලා මල්ලෙන් පනිනවෝ...... (දී)
අනේ ඔව් මෙයාල කියනදේ අහල ඉක්මනට ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න. කලිසමේ චු ගිහින්ද බලන්න?(නදී)
මම හිතන්නේ ඇමරිකාව ඊජිප්තුවට හස්තය දම ආදාර දෙන්නේ. ඊශ්‍රායලය රැක ගැනීමටත් ඔවුන්ගේ රූකඩයන් බලයට පත් කර ගන්න. ඊජිප්තුවට තනියම නැගිටින්න පුළුවන්. බාහිර බලවේග නැතිනම්. ඊජිප්තුවේ උන දේ ලංකාවේ උනානම් ඇමරිකාව අප්පුඩි ගහලා බිලියන ගානක් ආදර දෙන්න එනවා.(නදී)
ඇමරිකාව මොකද කලිසමේ ගා ගන්නවා.(නදී)
ඔව් ඉතින් තමන්ට කිසි ලාබයක් නැහැනේ දැන්. ඇමෙරිකාව, ලිබියාවට, ඇල්ජිරියාවට කරපු දේවල් දැන් ඇමෙරිකා ඉත්තන්ටම වෙනවා (දී)