ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර, වෙළෙඳපොළක පෙරේදා (27) කාර් බෝම්බ කිහිපයක් පුපුරා ගිය අතර, 66 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 98 කි.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාරගනු ලැබ නැති අතර, ඉරාක ආරක්ෂක අංශ කියා සිටින්නේ එය අල් කයිඩා ත‍්‍රස්තවාදීන්ගේ සැහැසි කි‍්‍රයාවක් බවය.
ඉරාන සංග‍්‍රාමය අවසන් කර, ඇමෙරිකන් හමුදා එරටින් පිටවී ගියාට පසු, එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළ ගොස් ඇත.
ඉරාක රජය කියා සිටින්නේ, ඉකුත් අපේ‍්‍රල් සිට මේ දක්වා සිදුවුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 5,500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ කැමැත්ත.. (ස)
ඇයි දැන් මේ පිල්ලේ නෝනා මේවා වලක්වන්න උත්සාහ නොකරන්නේ? ඇයි අල්කයිඩාව මානව හිමිකම් රකිනවද මේ ලෝකේ වටේම? (ස)
සුන්නි මරයි ෂියා, ෂියා මරයි සුන්නි, ඔක්කොම අන්තිමට කියන්නේ "අල්ලාහු අක්ක්බර්" කියලා!! (ස)
කෝ අර චැනල් 4 එක මේ ගැනත් වාර්තා චිත්‍රපටියක් හදලලා ලෝකෙට පෙන්නන්නකො.එක්කෝ ඕනෑ නැහැ මොකටද නිකන් ලෙඩ දාගන්නේ? නේද ? (නි)
මොකද එහේ මෙච්චර අපරාධ?ෂරියා නීතිය ක්‍රියාත්මක වෙලා තිබියදීත්.ෂරියා නීතියෙන් අපරාධ අඩුකරන්න පුළුවන්ලු නේද? (නි)
ඉරාකෙට සාමය උදා කිරීම වෙනුවෙන් ඔබාමාට නැවතත් නොබෙල් ත්‍යාගය ලබා දිය යුතුයි! (ස)