IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉන්දියාව දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි ආකාරයේ දිගුදුර මිසයිලය පෙරේදා (15) සාර්ථකව අත්හදා බැලූවේය.
අත්හදා බැලීම සිදුකෙරෙැණේ ඔරිස්සා ප‍්‍රාන්තයට නුදුරින් පිහිටි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය. බුබනේෂ්වෝර් නමැති මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කුඩා දුපතකය.
අත්හදා බැලීම පෙරේදා උදෑසන 8.50 ට සිදුවුණු බවත්, බලපොරොත්තු වූ ඉලක්කය වෙත සාර්ථකව යෑමට ඊට හැකිවුණු බවත් ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය කියා සිටී.
‘අග්නි 5’ මිසයිලය මීට පෙර, ඉකුත් අපේ‍්‍රල් මාසයේදීද අත්හදා බැලීමකට ලක් කළේ යැයි ඉන්දීය පුවත් සේවා මතක් කරදෙයි.



අදහස් (0)

ඉන්දියාව දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

රංජි Tuesday, 17 September 2013 03:53 PM

පර සක්වල විනාස කරන්න මිසයිල හැදුවත් ඉන්දියානුවන් තාම මහ පාරේ වැසිකිලි කැසිකිලි යන ජාතියක්. මම නෙවී කියන්නෙ. බීබීසිය. (අ)

:       0       0

කුමාරන Tuesday, 17 September 2013 01:13 PM

බඩගින්නේ දහස් ගණන් මැරෙනවා,කුඩා දරුවන් වීදියක් වීදියක් ගානේ හොරා කනවා,එහෙම නැත්නම් කුලියට වැඩ කරනවා.අපිරිසිදුකමෙන් ලෝකෙන් අංක 1. පාසල් නොයන මිලියන ගණනක් ළමයි මහ පාරේ. එනමුත් මිසයිල හඳට යන්න උත්සාහ කරනවා. අනේ මෙහෙම උඩගුකමක්? (නි)

:       0       0

කමල් Tuesday, 17 September 2013 01:55 PM

අපිත් එකක් හදමු (නි)

:       0       0

බොස්ටන් වික්‍රම Tuesday, 17 September 2013 01:58 PM

ඉන්දියාවේ මෙම දුර දිග මිසයලයෙන් ඔවුන් අදහස් කරන්නේ යුරෝපයවත් ඇමෙරිකාවවත් නොව චීනය වෙත පණිවිඩයක් දීමය. නමුත් මේ මිසයිල වල ප්‍රමිතිය කෙසේද නොදන්නෙමු. මෙය ඔවුන්ටම දිනක පාරා වළල්ලක් වනු ඇත. ඉන්දියාව අවි ගන්නේ අවියෙන් නසා ගන්නට වන්නට පුළුවන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site