ඉන්දුනීසියාවේ බණ්ඩා ආචේ පළාත පෙරේදා (2) සවස රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැළැඹී ගියේය.
භූමි කම්පාවෙන් ගම්මාන කිහිපයක් විනාශ වූ අතර පුද්ගලයෝ 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 70 කට වැඩිය.
භූමි කම්පාව හටගෙන ඇත්තේ ආවේ පළාතේ කඳුකර ප‍්‍රදේශයේ කිලෝ මීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd