IMG-LOGO

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට


ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ.

කම්පනයෙන් සිදුවූ අනතුරු වලින් 820 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර 15,00ක පමණ පිරිසක් නිවාස අතහැර පලාගොස් තිබේ. නිවාස 400කට වැඩි ප්‍රමාණයකට හා හෝටල් දෙකකට ද දැඩි හානි සිදුවී ඇති අතර ආණ්ඩුකාර කාර්යාලයක් සහ රෝහලක් බිමට සමතලා විය.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආපදා කලමනාකරණ ඒජන්සියේ ප්‍රධානී ඩොනී මෙඩානෝ පැවසීය.

කාළගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත්තේ සිදුවූ කම්පනයට වඩා විශාල තවත් කම්පනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එයින් සුනාමි අවදානමක් ද ඇතිවිය හැකි බැවින් මුහුදෙන් බැහැරව සිටින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 484 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site