
තව නොබෝ දිනකින් ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ට ද ඇරැයුම් කර ඇති බවත්, පුටින් සමුළුවට සහභාගී වේවි යැයි තමන් විශ්වාස කරන බවත් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමටත්, සාමකතා ආරම්භ කිරීමටත් බාලි හි පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය සමුළුව වේදිකාවක් කර දීමට ද තමන් සූදානම් බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ වැඩි දුරටත් පවසා තිබේ.
සමුළුව අතරතුරේ රුසියන් ජනාධිපති පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුණ ගස්වා, සාම කතා පැවැත්වීම කෙරෙහි ද තම අවධානය යොමු වී ඇතැයි ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd