ඇෆ්ගනිස්තානයේ පොලිස් ස්ථානයක අභ්‍යන්තරයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඊයේ උදෑසන 11ට පමණ මෙම වැඩි තැබීම සිදුවී ඇති අතර බහින් බස් වීමක් මීට හේතුව බව පැවසේ. වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් රෝහල් ගත නර ඇති අතර කන්ෂීන් හි පොලිස් ප‍්‍රධානියාද ඒ අතර වන බව පැවසේ.

මේ වන වටත් මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති බව පැවසේ.