ඇමෙරිකාව සහ ඉරානය අතරේ, සටන් විරාමයක් ඇති කර ගැනීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවත්, කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වනු ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය පවසයි.
පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම සටන් විරාම යෝජනාව සකස් කර ඇති බවත්, ඉස්ලාමාබාද් සම්මුතිය යනුවෙන් එය නම් කර ඇති බවත් රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් තේරුම් ගන්න මෙච්චර කල් ලෝක බලවතුන් කරෙ කොමිපියූටර් ජිල්මාට් මිනිසුන් ඒවාට රැවැටිලා හිතුවා මුතමයි ලෝකයේ රජා කියලා,, දැන් තෙරුන් ගන්න බලය තිබෙන්නේ මිනිසුන් අතර ඒකට හොඳම උදාහරණය ඉරානය දවස් දෙකෙන් ඉවර කරනවා කියලා පටන් ගත්තේ තනි රටකට ලොකබලවතුන් සෙට් වෙලා ගැහුවත් වැඩක් උනේ නෑ අන්තිමට අපි හැමෝම කරනදෙ කලා ,,අමිමට කියලා කුනුහරුපෙන් බැන්නා. ,, දැන් වත් තෙරුන් ගන්න මිනිස්සූන්ට වඩා බලවත් දෙවිකෙනෙක් ලොකයේ නැත කියලා ... මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් දෙවියන්ට නෙවෙයි මිනිස්සුන්ට පමණයි.