රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘ඇමෙරිකාවේ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය හෙළා දකිනවා’
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 12:21 PM
කිසියම් නායකයෙකු තම අණසකට රටවැසියා ආරක්ෂක හමුදා මාර්ගයෙන් පාලනයකට යටත්කොට පාලනය කිරීමට සිතන්නේ නම්,... එවැනි පාලකයින්ට මේ අවස්ථාව කදිම අවවාදයකි...
විජිත් Thursday, 04 June 2020 12:40 PM
සමිත, ඔබ ඉතාම කෙටියෙන්, එහෙත් කිවයුතු සියලුදේම කියලා තියෙනවා. මිනිස්සුන් තමන්ගේ හදවත්වලට කන් තියලා ඇහුවොත්.. ඇහේවි ඒ අතීතයේ දුක්බර විලාපයන් ...
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 04 June 2020 01:22 PM
විජිත්, වචන කිහිපයකින් ව්‍යංගාර්ථයෙන් කෙටියෙන් කෙරෙන යථාර්ථය ක්ෂණයකින් තම හදවතට සන්නිවේදනය කළහැකි ඔබ වැන්නන් ඇසීම දැකීම ඉමහත් වාසනාවකි...!
සමන්Friday, 05 June 2020 03:24 AM
හමුදාව විසින් පාලනය කිරීම හා හමුදා විනය සහිත නායකයින් කරන පාලනය අතර සංවර්ධනාත්මක වෙනසක් ඇත. උදා:පුටින්, මාඕසේතුං, අයිසන් හවර්, කස්ත්‍රො, ගෝඨාභය.
chamFriday, 05 June 2020 04:07 AM
සහතික ඇත්ත. 2010 ෆොන්සේකා රජ කළානම්.....