IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය නිදහසට කරුණු කියයි

ලොව රාජ්‍ය නායකයන්ගේ දුරකතන සංවාද හොරෙන් අසා සිටින බවට චෝදනා එල්ල වීමත් සමඟ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානී ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් පෙරේදා (30) පියවර ගත්තේය.

ඇමෙරිකන් සෙනෙට් සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කරමින්, ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් කියා සිටියේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම ඔත්තු බැලීම් සිදු කළ බවය.

ඇමෙරිකාව සිදු කරන එම නීතිවිරෝධී ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට දොස් අහන්න සිදුවී ඇත.



අදහස් (0)

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය නිදහසට කරුණු කියයි

ඉන්දික - බහරේන් Thursday, 31 October 2013 10:13 AM

ඇමෙරිකාවට එයාලගේ ජාතික ආරක්ෂාවට ඕනෑම හිමිකමක් උල්ලංඝනය කරන්න පුළුවන්.අපිට අපේ රටේ ගැටලුව රට ඇතුලේ විසඳා ගන්න ගියාම තමා මානව හිමිකම් ගැන කතා කරන්නේ.අර පිළිල හදන නෝනා පිල්ලයාන් ගේ කටට මොනවා වෙලාද?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site