IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා ගිනි භටයෝ 19 ක් ඇරිසෝනා ලැව් ගින්නට බිලි

ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ පැතිර ගිය මහා ලැව් ගින්න නිවා දැමීමට උත්සහ කළ ගිනි නිවන භටයෝ 19 දෙනෙක් පෙරේදා (1) එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.
ලැව් ගින්න හටගත්තේ ඉකුත් 30 වැනිදා රාති‍්‍රයේ සිටය. ඒ, ඇමෙරිකාව හරහා උණුසුම් වායු ධාරාවක් ඇදී යෑමත් සමඟය. ගින්න හටගත්තේ යානෙල් හිල් නමැති වනාන්තර ප‍්‍රදේශයේය.
ගින්න නිවා දැමීමට ගිය එම ගිනි භට කණ්ඩායම අනපේක්ෂිත අයුරින් ගින්නට කොටු වී ඇත.
මියගිය ගිනි භටයන් ගැන ශෝකය පළ කළ ඇමෙරිකා ජනපති ඔබාමා ඔවුන් ජාතික වීරයන් ලෙස හැඳින්වීය.



අදහස් (0)

ඇමෙරිකා ගිනි භටයෝ 19 ක් ඇරිසෝනා ලැව් ගින්නට බිලි

සම්පත් Wednesday, 03 July 2013 12:23 PM

මේකට හේතුව ඇමරිකාව ඒරියා 51 වල කරන පරීක්ෂණ වෙන්න පුළුවන්. ඇරිසෝන නෙවාඩා ළඟ තියෙන්නේ. (නි)

:       0       0

හේරත් Wednesday, 03 July 2013 07:35 PM

අනේ මේ හිත හොද කොල්ලන්න්ට නිවන් සුව.(නදී)

:       0       0

කෙනත් Wednesday, 03 July 2013 08:43 PM

මේ දිනවල උෂ්ණත්වය හරි ධරුනුයි, සමහර පැතිවල ෆරෙන්හයිට් 134 ක් විතර වෙනවා. අධික වියලි බව නිසාත්, ගිනිගහන උණුසුම නිසාත් ලැව් ගිනි පැතිර යාම ස්වාභාවිකයි. ගිනි නිවන භටයන් කියන්නේ ඇමෙරිකාවේ ඉතාම වැදගත් නිලධාරීන් පිරිසක්, මේ නැතිවීම ලොකු පාඩුවක්, මොඋන් ගිනි රකුස සමග පොර බදමින් සිටියදී අධික සුලන් නිසා වේගයෙන් පැතිරුණු ගින්න මේ අයව වටකිරීම නිසා කොටුවෙන්නට සිදුවෙලා, කළු දුම නිසා බෙරාගනීමත් කල නොහැකි වෙලා. මේ දරු පවුල් වලට අපෙගේ ශෝකය. (අ)

:       0       0

විමල් Wednesday, 03 July 2013 11:37 PM

මේ නිලදාරීන් අපේ රණවිරුවන් වගේමයි නිවන්සැප ලැබේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site