IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇමෙරිකා කොලරාඩෝ ජනපදයේ ජල ගැලීම්:

ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයට ඇදහැළෙන මහ වැස හේතුවෙන්, හදිසියේ හටගත් ජල ගැලීම් නිසා 500 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

කොලරාඩෝ ජනපද ආණ්ඩුකාර ජෝන් හිකෙන්ලූපර් කියා සිටියේ විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම කඩිනමින් ආරම්භ කර ඇති බවය. එම මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා 20 ක් යොදවා ඇතැයි ද ඔහු පැවසීය.

හදිසියේ හටගත් සැඬ පහරට හසුවීමෙන්, මාර්ග රැසක් කැඞී ගොස් ඇති අතර විදුලි බල සැපැයුමට ද බාධා එල්ල වී ඇත.  

නිවාස අහිමි වුණු දහසකට වැඩි පිරිසක් සහන කඳවුරුවල රැඳී සිටින බව ද වාර්තා වේ.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් වහා සපයන්නැයි ඇමෙරිකන් ජනපති බැරැුක් ඔබාමා, ආණ්ඩුකාර හිකෙන්ලූපර්ට දන්වා ඇති බව ද එරට මාදය වාර්තා පෙන්වා දෙයි.

 

සැඬ පහරට හසුවී ගසාගෙන ගිය මෝටර් රථයක සිරවුණු පුද්ගලයකු බේරා ගත් අයුරු
 
නිවාස අහිමි වූ පිරිස් හමුදා ගුවන් යානයකින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් ...

 



අදහස් (0)

ඇමෙරිකා කොලරාඩෝ ජනපදයේ ජල ගැලීම්:

ටිරෝන් Tuesday, 17 September 2013 10:17 AM

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ (නි)

:       0       0

මංජුල රියාද් Tuesday, 17 September 2013 11:25 AM

අතුරුදහන්වූවෝ ඉක්මනින් හමුවේවා! සිරියාවට ගැහුවා නම් ඕක දෙගුණ වෙනවා. "සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ" (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 September 2013 05:46 PM

සිරියාවේ රසායනික අවි ඇමරිකාවට තර්ජනයක්ලු. ඒ විතරද? සොබා දහමෙනුත් තර්ජන. ඔබාමට බැරිද සෙනට් සබාවේ අනුමැතිය අරගෙන සොබාදහමට විරුද්ධව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site