නයිගර් රාජ්‍යයේ අල්කයිඩා ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රාණඇපයේ සිටි ප‍්‍රංශ ජාතිකයන් තිදෙනකුට දෙවසරකට පසු පෙරේදා (29) නිදහස හිමිවිය.
එම තිදෙනා, ඊයේ යළි ප‍්‍රංශය බලා ගිය බව ද වාර්තා විය. තම වැසියන් මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්, ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් ස්තුති කර ඇති බව ද පැවැසෙයි.
ප‍්‍රාණ ඇපයට ලක් වූ එම පිරිස අරීවා න්‍යෂ්ටික සමාගමේ සේවකයෝය.
|
නිදහස ලැබූ ප‍්‍රංශ ජාතිකයෝ දෙදෙනෙක් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට තව ජීවත්වෙන්න වාසනාව තිබී තිබෙනවා (නි)
වසර දෙකක් මෙයාල සිර අඩස්සියේ ඉන්න කාලේ මොනවත් අකටයුතුකම් එහෙම උනේ නැතිද දන්නේ නැහැ. (ස)
නැහැ මංගල කිසිම අකටයුතුකමක් සිද්ධ වුණේ නැහැ. (නි)