ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.
අයිෆල් කුලුන වසා දැමීමට බලධාරීන්ට සිදුවී ඇත්තේ මූල්‍ය ගැටලු මුල් කර ගනිමින් එහි සේවකයන් විරෝධතා දැක්වීමත් සමඟය. සේවක සංගම් පවසා ඇත්තේ අද (21) දිනය පුරාවටත් අයිෆල් කුලුන නරඹන්නන්ට විවෘත නොවනු ඇති බවය.
අයිෆල් කුලුනේ සේවක සේවිකාවන් ඔවුන්ගේ විරෝධතාව ආරම්භ කළේ ඊයේ (20) දිනයේය මීට පෙර ද අවස්ථා කීපයකදී සේවක ඉල්ලීම් හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමීමට බලධාරීන්ට සිදුවුණු බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයිෆල් කුලුන ආයෙත් වහලා
අබිලින් Wednesday, 21 February 2024 06:52 PM
අයිෆල් කුළුණ වැහුවාම මොකද බොලව් කෑගහන්නේ ඔවුන්ට කියාපල්ලා මයිනා හදපු නෙළුම් කුළුණ කොළඹ තියෙනවා ගිහිල්ලා බලාපල්ලා කියලා.. මහින්ද මහත්තයා ආදර්ශයට අරගෙන කල දුටුකළ වල ඉහගන්න ඉගෙන ගනිල්ලා...!