මව් පදවිය අනවශ්‍ය ලෙස පීඩාකාරී නොවිය යුතු බව අවධාරණය කරමින් චීනයේ ආයතනයක් ‘උණුසුම්ම මව’ යනුවෙන් ඡායාරූප තරගයක් ආරම්භ කර තිබේ.
තරගකරුවන් මේ සඳහා තම දරුවන් සමග සිට ගත් ඡායාරූපයක් එවිය යුතුය. එසේම මවගේ නමද සඳහන් කළ යුතු වේ.
දැනටමත් තරගකරුවන් දුසිම් ගණනක් ඡායාරූප එවා තිබේ. නමුත් ඒවායින් සමහර ඡායාරූප වල මව කවුරුන්ද, දියණිය කවුරුන්ද යන්න සොයා ගැනීම පවා නොහැකි බව සඳහන් වේ. බෝහෝමයක් මව්වරුන් සහ දියණියන් නොව සහෝදරියන් දෙදෙනකු වැනියි කීය.
මෙම තරගයේ ජයග‍්‍රහිකාවට හිමි වන තෑග්ග තවම තීරණය කර නොමැත. මේ සඳහා සංස්කෘතික අංශ වලින් කුමන ආකාරයේ ප‍්‍රතිචාරයක් දක්වයිද යන්නත් තවම සඳහන් කර නොමැත.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අම්මයි දුවයි එක වගේලු‘
ජයලත් Saturday, 21 December 2013 04:40 PM
මොකද මේ තරම් ලස්සන වෙන්න (අ)
ජගත් Saturday, 21 December 2013 06:36 AM
චිනේ අමිමයි දුවයි විතරක් නොවෙයි ඹක්කොම ඵකවගේ (අ)
ජයනි Friday, 20 December 2013 02:33 PM
බෝල සබන් ගාලද දන්නෙ නෑ නේද? (ස)
ශාන්ති Friday, 20 December 2013 05:55 PM
ඇයි සුමංගල ඔයාට ඉරිසියාද ? ඒ සබන් ගාලා ඔයත් ලස්සන වෙන්ඩ හදන්නේ. (අ)
සුමංගල ඇල්පිටිය Wednesday, 18 December 2013 05:50 PM
ඒ අය නානකොට ගාන සබන් මොනවද ? (නදී)
අසෝකා Friday, 20 December 2013 07:16 PM
හානේ! ඒ ගොල්ලොත්මොන සබන් ගාලද නාන්නේ? (අ)