IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අපුරු මිතු දමක්

චිම්පන්සි පැටියකු සහ කැලෑ බළල් පැටියකු අපූරු මිතුදමක් පවත්වන බව ඇමෙරිකාවේ වනෝද්‍යානයකින් වාර්තා වේ. ඒ අවුරුදු 2ක් පමණ වයසැති වර්ලි නම් චිම්පන්සි පැටියාත්, සති නමයක් වයසැති කැලෑ බළල් පැටියෙකු වන සුට්රාත්ය.

ඔවුන් එකට කෑම ගනියි. සෙල්ල කරයි. වැළඳගනී. එපමණක් නොව ඔවුන් නිදා ගන්නේද එකිනෙකා ළඟය.

එය ස්වාභාවික යාළුකමක් බවත්  ඕනෑම අවධානමකට මූණ දෙන්න වර්ලි, සුට්රාට කිය දෙන බවත් ඔවුන් සෑම විටම එකට සිටින බවත් වනෝද්‍යානයේ අධ්‍යක්‍ෂක කියයි.

බළල් පැටියා සමග පමණක් නොව මෙම චිම්පන්සි පැටියා දැනට මාස කිහිපයකට පෙර වලස් පැටියෙකු සමඟද මෙවැනි මිතුදමක් පැවැත්වූ බව සදහන් වේ.



අදහස් (0)

අපුරු මිතු දමක්

තරු Sunday, 07 July 2013 09:52 AM

සත්තු කොහොමත් මිනිස්සුන්ට වැඩිය හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 251 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site