උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය තරණය කර, අනවසරයෙන් යුරෝපයට යෑමට තැත් කළ නීති විරෝධී සංක‍්‍රමණිකයන් 30 දෙනකු පිපාසයෙන් මියගොස් ඇතැයි නයිගර් රජය පවසා ඇත.
මියගොස් ඇත්තේ, අපි‍්‍රකාවට අයත් නයිගර් රාජ්‍යයේ වැසියෝ පිරිසකි. ඔවුන් කුඩා ජීප් රියකින් සහරා කාන්තාරය හරහා ගමන් කරමින් සිටිද්දී, කාර්මික දෝෂයක් හේතුවෙන් කාන්තාරයේ අතරමං වී ඇත.
ජීප්රිය අතහැර ගිය එම පිරිස, පිපාසයෙන් මියගොස් ඇති බවත් දිවි ගලවා ගත් දෙදෙනකු බේරා ගැනීමට, මුර සංචාරයේ යෙදුණු තම භට කණ්ඩායමක් සමත් වූ බවත් නයිගර් රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd