තමන්ගේ විවාහ දිවිය දෙදරායාමට මුල්වීයැයි ඇපල් සමාගමට එරෙහිව නඩු පැවැරීමට ඇමරිකා ජාතික නීතිඥවරයෙක් කටයුතු කර තිබේ.
හිටපු හමුදා භටයකුද වන මෙම නීතිඥයා ඇපල් සමාගම විසින් සපයන අන්තර්ජාල පරිශීලකය (වෙබ් බ‍්‍රවුසර්) නිසාවෙන් තමා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට සුදුසු වෙබ්අඩවි වලට ඇබ්බැහිවූ බවත් ඒවා නිසා තමන්ට සිය බිරියද අමතකව ගිය බවත් පවසයි.
මේ සියල්ලට මුල එම අන්තර්ජාල පරිශීලකයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙබ් අඩවි වෙත යාම වළක්වන ක‍්‍රමයක් නොමැති වීම යැයිද ඒසේ ක‍්‍රමයක් පැවතියේ නම් තමන් මෙසේ කාම වෙබ් අඩවි වලට ඇබ්බැහි වන්නේ නැතැයිද හෙතෙම කියයි.
කෙසේ වුවත් ඇපල් සමාගම නම් තවමත් මේ සම්බන්ධයෙන් කිසිත් ප‍්‍රකාශ කර නොමැත.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාලයට ඇබ්බැහි කළැයි ඇපල් සමාගමට නඩු
ජයී තිසර Wednesday, 17 July 2013 02:38 AM
දෙපක්ෂයේ පූර්ව සමාදානයකට නොපැමිණියහොත් නඩුවෙන් දිනීමටද ඉඩ තිබේ.(නදී)
උපාලි Wednesday, 17 July 2013 07:31 AM
මේවා ප්‍රසිද්ධිය තකා කරන දේවල්. හැබැයි, ඇමෙරිකාවේ සමහර නීති අර්ථකතන දිහා බැලුවම ජයී තිසර කියන්න වාගේ එයා නඩුවෙන් දිනන්නත් ඉඩ තියෙනවා. (නි)
දර්ශන Tuesday, 16 July 2013 09:39 PM
ඒ සමාගම මොනවා කරන්නද විකාර (දී)
වරුණ Wednesday, 17 July 2013 08:04 AM
එහෙනම් වස හදන කොම්පැනි වලටත් නඩු දන්නා ඕනෑනේ. වස හදපු නිසයි මිනිස්සු ඒවා බීලා සිය දිවි නසා ගන්නේ කියලා. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියන්නේ ඕක තමයි (නි)
ඉෂාර Wednesday, 17 July 2013 08:22 AM
හරි හරි ඉතින්, බොරු බයිලා නොගහා කෙලින්ම “මට මේ දවස් වල සල්ලි වලින් හරිම අමාරුයි. මට සල්ලි ටිකක් දෙන්න“ කිව්වා නං ඉවරනෙ. (අ)
සිල්වා Wednesday, 17 July 2013 01:32 PM
තමන්ගේ හැගීම් පාලනය කරගන්න තමන් දැනගන්න එපැයි... (නි)