IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අගමැති නෙදන්යාහු හිට්ලර්ට දෙවැනි නෑ

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හිට්ලර්ට සමාව බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

ඊශ්‍රායලය ගාසා තීරයට නොකඩවා පහර දෙමින්, පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය, හිට්ලර් යුදෙව් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම හා සමාන යැයි තුර්කි ජනාධිපති එර්දොවාන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන දරුවන් සහ කාන්තාවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට අණ දෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඇතුළු සියලු දෙනා ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට යොමු කළ යුතු බවත් තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

තුර්කි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අන්කාරා නුවර පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

(අල් ජසීරා)



අදහස් (4)

අගමැති නෙදන්යාහු හිට්ලර්ට දෙවැනි නෑ

Kumara Thursday, 28 December 2023 02:30 PM

මේ මොන හිට්ලර්ද...? අපේ ඉන්නේ සුපිරි බඩුවක්... කලිසම උස්ස උස්ස...!

:       3       17

Shantha Thursday, 28 December 2023 04:18 PM

යුදෙව් මිනීමරුවන් දැන් වසර ගණනාවක සිට පලස්තීන දරුවන් මරනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පලස්තීන ජනගහනය අඩුකිරීමේ ම්ලේච්ඡ ක්‍රියාදාමයයි. අපේ රටේ බහුතරයක් දෙනාට මේ ප්‍රශ්නය පිළිබඳව මනා අවබෝධයක් නැහැ. දෙවියන්ටත් අකීකරුවී දේව ශාපයට ලක්වූ ජාතියක්වන යුදෙව්වන් දවසක මේ ලෝකයෙන්ම තුරන්වෙනවලු. එදා එංගලන්තයේ ඇමැති කෙනෙක් සහ යුදෙව් මුදලාලි කෙනෙක් අතර ඇතිවුණු ගිවිසුමක් නිසා තමයි පලස්තීන ජාතිකයින්ට මේ විනාශය සිදුවූවේ...!

:       9       11

sudeshThursday, 28 December 2023 07:44 PM

සහතික ඇත්ත ශාන්ත මහත්තයෝ... කිසිදෙයක් සොයන්නේ, බලන්නේ නැතිව යුදෙව්වන්ට කත්අදින මෝඩයින් රැසක්ම අපේ රටේ ඉන්නවා. මේ ඇරඹුණේ යුදෙව්වන්ගේ අවසානයේ ආරම්භයයි. අදටත් බටහිර රටවල බහුතරයක් මිනිස්සු අහිකුන්ඨක යුදෙව්වන්ව පිළිකුල් කරනවා.

:       0       2

Kumara Sunday, 31 December 2023 04:45 AM

දැන් කිව්වනේ අපේ කලිසමා ... කලිසම උස්ස උස්ස ඉන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site