
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් සේවකයන් නැවත කැඳවන බවත්, USAID නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
පෙබරවාරි 7 වැනිදා රාත්‍රී 11:59 ට සියලුම USAID සෘජු කුලියට ගත් සේවකයින්ට ගෝලීය වශයෙන් පරිපාලන නිවාඩු අනුමත කර ඇති බව USAID නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd