IMG-LOGO

2024 මැයි මස 23 වන බ්‍රහස්පතින්දා


K පොප් ගායිකාව මියයයි

දකුණු කොරියාවේ කේ පොප් ගායිකා පාක් බො-රාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 30 හැවිරිදි පාක් බො-රාම්, ගීත රචිකාවියක ද වූවාය.

මරණයට හේතුව මෙතෙක් අනාවරණයව වී නැත. එය දිවි නසා ගැනීමක් යැයි පොලිසිය අනුමාන කරයි. පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වන බව ද වාර්තාවේ.

පාක් බො-රාම්, කේ පොප් ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ අවුරුදු 17 දීය. ඇය මෙම වසරේ නව ගීත නිර්මාණ දෙකකින් රසික රසිකාවියන් අතරට සමීප වීමට සූදානමින් සිටි බව ද පැවැසෙයි.



අදහස් (0)

K පොප් ගායිකාව මියයයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කෙන්යාව ඇමෙරිකාවේ විශ්වාස මිතුරෙක්
2024 මැයි මස 23 13 0

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටක් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රටක් ලෙස කෙන්යාව නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බය


HIV අඩපණ කරන්න එන්නතක්
2024 මැයි මස 23 1011 0

එව්.අයි.වී. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු


වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව
2024 මැයි මස 23 810 0

නවසීලන්තයට ආවේණික, වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි විය. මෙම කුරුල්ලා ’හුයියා’ (huia) යන නමින් හැදිවෙයි. මෙම කුරුල්ලාගෙන් ඉතිරි වී ඇත්


බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා
2024 මැයි මස 23 548 0

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?
2024 මැයි මස 21 1065 1

2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්ව


තායිවාන නව ජනපති දිවුරුම් දෙයි
2024 මැයි මස 21 162 0

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි දිවුරුම් දෙමින් චීනයෙන් ඉල්ලීමක් කළේය. නව ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ තායිවානයට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 894 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2447 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2098 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site