
දකුණු කොරියාවේ කේ පොප් ගායිකා පාක් බො-රාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 30 හැවිරිදි පාක් බො-රාම්, ගීත රචිකාවියක ද වූවාය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණයව වී නැත. එය දිවි නසා ගැනීමක් යැයි පොලිසිය අනුමාන කරයි. පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වන බව ද වාර්තාවේ.
පාක් බො-රාම්, කේ පොප් ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ අවුරුදු 17 දීය. ඇය මෙම වසරේ නව ගීත නිර්මාණ දෙකකින් රසික රසිකාවියන් අතරට සමීප වීමට සූදානමින් සිටි බව ද පැවැසෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.