24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම්මාන උළෙලකි.
මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. ඒ, 2023 වසරේ තිරගත වුණු 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ රානි මුඛර්ජීය. ඒ, 'මිසිස් චැටර්ජි වර්සස් නෝර්වේ' චිත්‍රපටයේ කළ සුවිශේෂී රංගනය වෙනුවෙනි.
'ඇනිමල්' හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම අධ්‍යක්ඹවරයා වූයේ '12 ත් ෆේල්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චොප්රාය.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
කැනඩාවේ ජීවත් වන, ඉන්දීය විරෝධීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට ඉන්දීය රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වීමත් සමඟ, කැනඩා අග්‍රාමාත්‍ය ජස
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
IIFA හොඳම නළුවා ෂාරුක්
saman Tuesday, 01 October 2024 07:06 AM
හොඳම නළුවා ෂාරුක්. මේ වනවිට මැදපෙරදිග යුද්දය නැවත්වීම සදහා / සම්බන්දව හඩක් නැගිය හැකි සහ ගෝලීය දේශපාලනයට නොව ගෝලීය පුරවැසියනට පණිවුඩයක් ලබාදීමට හැකි පුද්ගලයෙක්. ඔහු එසේ කළහොත් මැදපෙරදිග කලාපයේ ඔහුගේ චිත්‍රපට නැරබීම හෝ දක්වන ප්‍රතිචාර වර්ධනය වනු ඇත.