දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා සාන්තුවරයෙකු ලෙස නම් කිරීමට අවශ්‍ය කරන දෙවැනි ප්‍රාතිහාර්යයට අනුමැතිය ලැබී ඇත.
වතිකාන ආරංචි මාර්ග පවසන අකාරයට කාදිනල්වරුන්ගේ සහ අවසාන වශයෙන් පළමුවැනි ප්‍රැන්සිස් පාප්තුමාගේ අනුමැතිය හා අත්සන ලබා ගැනීමෙන් අනතුරුව සියලු තතු ප්‍රසිද්ධ කිරීම කැරෙයි.
ලබන ඔක්තෝබර් මාසයේ 20 දා හෝ ඊට සමීප දිනයක එතුමා සාන්තුවරයෙකු ලෙස නම් කරනු ඇත.
පෝලන්ත ජාතිකයෙකු වූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමා 1946 වසරේ පුජකවරයකු වී 1958 දී රදගුරුවරයකු වී 1967 දී කාදිනල්වරයෙක් විය.
එතුමා 1978 දී පාප්දූරයට පත්වූ අතර 2005 දී මෙලොවින් සමුගත්තේය.
දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා භාග්‍යවරයෙකු ලෙස නම් කැරුණේ 2011 වර්ෂයේදීය.
රටවල් 130 ක හා නගර 615 දී තුන්කෝටියකට වැඩි පිරිසක් පෞද්ගලිකව හමුවීම සුළු පටු නොවේ.
එතුමා අතින් භාග්‍යවරයට පත්කළ සංඛ්‍යාව 2000ට වැඩිය. ජුසේ වාස් මුනිතුමා භාග්‍යවරයට එසැවීමට ශ්‍රී ලංකාවට ද පැමිණියේය.
මුස්ලිම් පල්ලියකට ඇතුළු වු පළමු පාප්තුමා මෙතුමා වන අතර විශ්ව ලේඛන 14 ක් මෙතුමා අතින් රචනා වී ඇත.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
II ජුවාම් පාවුළු පාප්තුමා සන්තුවරයට
ඇන්ජෙලෝ Thursday, 04 July 2013 01:53 AM
හරි තීරණය ඔබ දෙවියෙක් අපි පිළිගනිමු. දෙවි පිහිටයි.(නදී)
ක්‍රිස් Thursday, 04 July 2013 02:46 AM
ආමෙන්...ජේසු පිහිටයි! (නි)
මන්ජු Wednesday, 03 July 2013 09:36 PM
ජේසු පිහිටයි (අ)
කොස්වත්ත Wednesday, 03 July 2013 11:21 PM
අනේ ශාන්ත මුනිතුමනේ ,මටත් මගේ රට වෙනුවෙනුත් යාඤා කල මැනවි.(නදී)
රංග Wednesday, 03 July 2013 11:59 PM
දුප්පත් මිනිස්සුන්ගේ දුක දන්නා ඔබ කොහොමත් සාන්තු වරයෙක්.(නදී)