IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


270 න් 230 ක් ට්‍රම්ප්ට

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්‍රම්ප් ජනපද 23 ක් ද ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමගා හැරිස් ජනපද 11 ක් ද දිනා ගනු ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් පමණක්ම නොව, ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්දවලිනි. ඉලෙක්ටෝරල් කොලේජ් යනු ඒ ඒ පක්ෂයේ නියෝජිතයන් ගණනය.

මාධ්‍ය පළ කර ඇති අනාවැකි අනුව, ඇමෙරිකන් මාධ්‍ය අනාවැකි පළ කර ඇති ආකාරයට, ට්‍රම්ප් ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 230 ක් ද කමලා හැරිස් ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 209 ක් ද හිමි කර ගනු ඇත. ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා එක් අපේක්ෂකයකු මෙම ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 270 සීමාව පසු කළ යුතු වෙයි.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවනු ඇත්තේ පෙන්සිල්වේනියා, ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා සහ විස්කොන්සින් යන ජනපදවල ඡන්දයෙනි. හේතුව, මෙම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කරනවාදැයි වේලාසනින් පැවැසීමට නොහැකි බැවිනි.



අදහස් (0)

270 න් 230 ක් ට්‍රම්ප්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 577 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17413 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 709 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site