
හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය.
‘සුදුසු වාතාවරණයක්’ උදා වුණු සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදා හැරීමට පියවර ගන්නා බව ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත.
පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් තුර්කි රජය ‘ක්වසාම්’ බලඇණිය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
එම පිරිස අතරේ විදේශිකයන් බොහෝ දෙනකු ද සිටින බව ‘ක්වසාම්’ බලඇණිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකන් හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් පලස්තීනුවන්ගේ නිජබිමේ යුදෙව්වන් පදිංචි කරවමින් ඔවුන්ට ඉශ්‍රාලය නම් රටක් නිර්මානයකර ඇතිවූ ජනවර්ග දෙකක් අතර ගැටුම නිමනොවන ගැටුමක් බවට පත්වී ඇත.මෙයින් මුළු ලොවම දෙකඩවී සතුරු පාර්ශව දෙකක් බිහිකර ඇත. මේවට වගකිව යුත්තේ ඔය අධිරාජ්‍යවාදීන්මය.