IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


2025 ඔස්කාර් සිනමා සම්මන උළෙල අවිනිශ්චිතයි

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනැසූ ළැව් ගිනි හේතුවෙන්, මෙම 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ලොස් ඇන්ජලීස් යනු හොලිවුඩ් පුරය. ඔස්කාර් සිනමා සම්මාන උළෙල යනු හොලිවුඩ් එසේත් නැතිනම් බටහිර සිනමාවේ මෞලිමංගල්‍යයයි.

හොලිවුඩ් නළු නිළියන් ද ඇතුළු හොලිවුඩ් ක්ෂේත්‍රයේ බෙහෝ දෙනකු සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බව ද වාර්තා වේ. ළැව් ගින්නට හසුවීමෙන් හොලිවුඩ් නළු නිළියන්ගේ නිවාස සහ මන්දිර බොහොමයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මෙවර 2025 වසරේ සම්මාන උළෙල සඳහා නාම යෝජනා නිවේදනය සිදු කිරීමට නියමිතව තිබුණ ද එය ලබන ජනවාරි 23 තෙක් කලා දැමුණි.  ඔස්කාර් සම්මාන උළෙල ලබන මාර්තු 2 වන දින පැවැත්වීමටයි සැළසුම් කර තිබුණි.



අදහස් (0)

2025 ඔස්කාර් සිනමා සම්මන උළෙල අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 491 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site