IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


2022 මාර්තුවෙන් පසු රට අරිනවා

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ, ලබන 2022 වසරේ මාර්තු මාසයේ සිට, දේශසීමා විවෘත කිරීමටත් විදේශිකයන් ගෙන්වා ගැනීමටත් බලාපොරොත්තු වන බව නවසීලන්ත රජය පවසයි.

'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ දී එය මනා ලෙස පාලනය කරගත් නවසීලන්තය, මේ වනවිට 'කොවිඩ් 19' රැල්ලක් ආරම්භ වී ඇත. දේශසීමා වසා දැමීම කර ඇත්තේ මේ නිසාය. මේ වනවිට නවසීලන්තයේ පැතිර යන්නේ 'ඩෙල්ටා' විකෘතියයි.

'ඩෙල්ටා' ව්‍යාප්තිය පාලනයට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග මේ වනවිට අනුගමනය කර තිබේ. මාර්තු 1 වැනිදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වුණු විදෙස් සංචාරකයන්ට, 'කොවිඩ් 19' පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වා නවසීලන්තයට ඇතුළු වීමට අවසර ලැබෙන බව මාධ්‍ය හමුවේ නිවේදනය කළේ 'කොවිඩ් 19' වසංගතය කළමනාකරණය සඳහා පත් කළ අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

2022 මාර්තුවෙන් පසු රට අරිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 725 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site