තායි අගමැතිනිය ධූරයෙන් නෙරපයි කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි. 02 July 2025
ආගමික උත්සවය අතරතුරේ තෙරපීමක් ඉන්දියාවේ පූරි හී පැවැති ’’රත් යාත්‍රාව’’ ආගමික උත්සවය අතරතුර හටගත් තෙරපීමකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 30 June 2025
කැනඩාට ට්‍රම්ප්ට බයවෙලා ඇමෙරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමේ අරමුණින්, කැනඩා රජය ඇමෙරිකන් තාක්ෂණ සමාගම් ඉලක්ක කරගනිමින් පැනවූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට තීරණය කර ඇත. 30 June 2025
ෂාරුක් ඛාන් එනවා ! බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් එලැඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහාය. 30 June 2025
ලෝකයේ වියලිම කාන්තාරය හිමෙන් වැහිලා ලෝකයේ වියලි කාන්තාවලින් එකක් ලෙස සැලකෙන්නේ ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයයි. 30 June 2025
ගාසා සටන් නවත්වන්න නෙදන්යාහු කැමතියි ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 28 June 2025
ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා මියයයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ෂෙෆාලි ජරිවාලා හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බවය. ඒ ඇය හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරද්දීය. 28 June 2025
ඉරානයට ආයෙත් ගහනවා - ට්‍රම්ප් ඉරානය යළිත් වතාවක්, යුරේනියම් බලගැන්වීමක් කරන්නේ නම්, ඉරානයට පහර දීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 28 June 2025
යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවකට දෙනු ලබන අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත. 28 June 2025
ට්විටර් ඝාතකයාට මරණ දඩුවම 2017 දී ජපානයේ පුද්ගලයන් නව දෙනකු ඝාතනය කළ අයකුට මරණ දඩුවම නියම කෙරුණි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානය විසින් 2022 න් පසුව එරට ක්‍රියාත්මක කරන ලද පළමු මරණ දඬුවමද මෙය වනු ඇති බවය. 28 June 2025
ට්‍රම්ප්ට තවත් විශිෂ්ට ජයක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ තින්දුවක් ලබා දී ඇත. 28 June 2025
අප්‍රිකාවේ පාසලක තෙරපීමක් මධ්‍යම අප්‍රිකා රාජ්‍යයේ, රජයේ පාසලක ඇතිවූ තෙරපීමකින් පාසල් සිසුන් 29 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 28 June 2025
යටත් වෙන්නේ නෑ - අයතුල්ලා අලී කමේනී ඇමෙරිකාව තමන්ට පහර දුන්නත්, එම ප්‍රහාරයෙන්, තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි. 27 June 2025
සල්මාන් ඛාන්ට ස්නායු ආබාධයක් ඒ බව ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ද 59 හැවිරිදි සල්මාන් විසිනි. ඒ පසුගිය දා විකාශය වූ බිග්බොස් රියැලටි වැඩසටහන අතරතුරේදීය. සල්මාන් ඛාන් පවසන ආකාරයට ඔහු මොළයේ ස්නායු අඩපණ වීමේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයෙන් පීඩා විඳිමින් සිටී. 27 June 2025
පාප්තුමා කනස්සල්ලෙන් ගෝලීය වශයෙන් දිනෙන් දින ඉහළ යන යුද ගැටුම් සහ අපරාධ ආදිය හේතුවෙන්, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය නීතිය හෑල්ලුවට ලක්වී ඇතැයි ශුද්ධෝත්තම 14 වැනි ලුවී පාප්තුමෝ කනස්සල්ල පළ කරති. 27 June 2025
ඉරාන නායකයා මරන්න කාගෙන්වත් අවසර ඕනෑ නෑ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කාට්ස් පවසා ඇත්තේ, ඉරානවයට සමඟ පැවැති දින 12 ක යුද්ධයේ දී ඊශ්‍රායලය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට දැඩි ලෙස උත්සාහ ගත් බවය. 27 June 2025
ඊශ්‍රායල අගමැති වෙනුවෙන් ට්‍රම්ප් කතා කරයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය ඉවත දමන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. 26 June 2025
යුක්රේන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවෙයි උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ මහ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්විණි. 26 June 2025
මෙක්සිකෝවේ වෙඩි තැබීමක් මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවුණු වෙඩි තැබීමකින් 12 දෙනකු මිය ගොස් ඇතැයි පැවැසෙයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගණන 20 කි. 26 June 2025
මෙරීෂා ෆොන්සේකා එයාර්බස් සමාගමේ ඇගයීමට ඇමෙරිකාවේ එයාර්බස් සමාගම, විචිටා පිහිටි ඔවුන්ගේ ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කර ඇති අතර එම පිරිස අතරේ, ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරියක ද සිටී. ඇය මෙරීෂා ෆොන්සේකාය. 26 June 2025
සිංහල වදන් පෙළක් ඔක්ස්ෆර්ඩ් යයි ජූනි මාසයේ දී යවත්කාලීන කරන ලද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වදන් කීපයක් එක් වී ඇති අතර, එය අපගේ සංස්කෘතික උරුමයට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමකි. 26 June 2025
නේටෝ අවධානය තායිවානයට චීනයේ හමුදාමය ක්‍රියාකාරකම් හේතුවෙන් තායිවානයට එල්ල වන කෙණෙහිලිකදම් සම්බන්ධයෙන්, නේටෝ මහ ලේකම් මාර්ක් රූට්ගේ අවධානය යොමු වී ඇත. 25 June 2025
ඉන්දීය ආරක්ෂක උපදේශක චීනයේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ චීන සංචාරය අතරතුරදීය. 25 June 2025
ඉරානයේ තරුණ කිවිඳිය මරුට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් මියගිය ඉරාන ජාතිකයන් අතරේ, ප්‍රකට ඉරාන කිවිඳියක වන පර්නියා අබ්බාසි ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 June 2025
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග? මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ට්‍රම්ප් මැදිහත් වී ඉන්දු පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කළ බැවිනි. 25 June 2025
බුද්ධගයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවෙන් බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. මේ බව අනාවරණය කළේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඩෙහ්රඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසකි. 25 June 2025
නේටෝ මහ සමුළුව ඇරැඹේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ වාර්ෂික හමුව නෙදර්ලන්තයේ හේග් නුවරදී පැවැත්වෙයි. 25 June 2025
ඉරාන -ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමකට? ඊශ්‍රායලය සහ ඉරානය යුද ගැටුම අවසන් බවත්, දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 24 June 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026